අර ඩෝසර් දෙකෙන් එකක් ෆයර්ඩ්...............
17 ඉදන් නෑ අවේ......කෝල් එකක් වත් නැත....මෙහෙන් දෙන කෝල්ස් වලට ආන්ස්ර් ද නැත........
අනිත් ඩෝසරේට කෝල් කරල කියල වෙන තැනකට යනව කියලා......
පස්සේ මේ ඉන්න ඩෝසරේ කියනවා මෙහෙන් මාස්ක්, ග්ලවුස් විතරක් නෙවෙයි, බොන්න තිබ්බ නෙස්කැෆේ ටිකත් උස්සල කියලා.......
තව පඩ ටෝක් ටිකකුත් ඉෂූ කරල.........
මම වයිෆ්ට කිව්වා කෝල කරල කියන්න කියල මම දීපු හෑන්ඩ් බුක් එක ගෙනත් දෙන්න නැත්තං පොලිසි යන්න ලෑස්ති වෙන්න කියලා.....ඊයේ ඒක අනිත් ඩෝසරේට ලෙනත් දීල.....ඒකි ගේ කොල්ල අමතල හෙරට...........
මම කියන්න හිටිය ටික පොර කියල..............![]()
නොදොකින් විතරක් පට්ට හෙරක්නේ ඒකි..... පඩි මැදිවෙලා වෙන්නැති හොරකං කරන්නත් ඇත්තේ....






ශික්.... අද ආතල් ගොඩක් මිස් වෙලා වගේ මට....... 



ඈති යන්තම් ඔයින් ගියා........ 