EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ඩෝසර් දෙකෙන් එකක් ෆයර්ඩ්...............:frown:
    17 ඉදන් නෑ අවේ......කෝල් එකක් වත් නැත....මෙහෙන් දෙන කෝල්ස් වලට ආන්ස්ර් ද නැත........
    අනිත් ඩෝසරේට කෝල් කරල කියල වෙන තැනකට යනව කියලා......
    පස්සේ මේ ඉන්න ඩෝසරේ කියනවා මෙහෙන් මාස්ක්, ග්ලවුස් විතරක් නෙවෙයි, බොන්න තිබ්බ නෙස්කැෆේ ටිකත් උස්සල කියලා.......:angry::angry:
    තව පඩ ටෝක් ටිකකුත් ඉෂූ කරල.........
    මම වයිෆ්ට කිව්වා කෝල කරල කියන්න කියල මම දීපු හෑන්ඩ් බුක් එක ගෙනත් දෙන්න නැත්තං පොලිසි යන්න ලෑස්ති වෙන්න කියලා.....ඊයේ ඒක අනිත් ඩෝසරේට ලෙනත් දීල.....ඒකි ගේ කොල්ල අමතල හෙරට...........
    මම කියන්න හිටිය ටික පොර කියල..............:rofl::rofl::rofl:

    නොදොකින් විතරක් පට්ට හෙරක්නේ ඒකි..... පඩි මැදිවෙලා වෙන්නැති හොරකං කරන්නත් ඇත්තේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් ඇත්ත.......:yes::yes:
    කොන්දිට ගහනව කිව්වලු පාරෙදි හමුබ වුනොත්........:baffled:
    හැබැයි කොන්දි කලින් වැඩ කරලු තැන ඩොකා ගේ # එක අරගෙන ලු ඒහෙට කතා කරල ජොබ් එක සෙට් කර ගන්න......
    කොන්දි දැන් කතා කරල ඒ ඩොකාට දුන්න මෙයා ගේ පෙර වැරදි වාර්තාව.....
    මගේ ජුන්නෙක්...මම කිව්ව නම් කියන කං ඉදල අහපං කියල “ඔයා ද අර කෝපි හොරකම් කරපු කෙනා“ කියල............:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දිරච්ච චීත්ත වලින් මහපු ජංගි ඇඳන් පොර වෙන්න හදන පොන්සියන් ගැන කේන්ති ගන්න ඒකත් පාඩුයි අයියේ...........

    :rofl: කෝ කෝ බුවා ආයේ ආවා කිව්වා නේද.......?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( ශික්...... ආයෙත් ආතල් එකක් මිස් උනා...... :(

    මම ලාවට කසායක් දුන්නා කොසාමාමගේ පින්තුරෙන්..... පස්සේ බලනකොට ඊට වඩා පවර්ෆුල් කසායක් හම්බෙච්චි නිසා උරුලෑවැ අතුරුදහන්...... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක නම් ඇත්ත.......:yes::yes:
    කොන්දිට ගහනව කිව්වලු පාරෙදි හමුබ වුනොත්........:baffled:
    හැබැයි කොන්දි කලින් වැඩ කරලු තැන ඩොකා ගේ # එක අරගෙන ලු ඒහෙට කතා කරල ජොබ් එක සෙට් කර ගන්න......
    කොන්දි දැන් කතා කරල ඒ ඩොකාට දුන්න මෙයා ගේ පෙර වැරදි වාර්තාව.....
    මගේ ජුන්නෙක්...මම කිව්ව නම් කියන කං ඉදල අහපං කියල “ඔයා ද අර කෝපි හොරකම් කරපු කෙනා“ කියල............:rofl::rofl:
    :P
     
    ;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    20 ට නම් අඩුවෙන එකක් නෑ ... 30කට වත් බැස්සොත් ලොකු දෙයක් නේද :baffled:
    30 ට අඩුවුනොත් නම් හොඳටම ඇති....:yes::cool:
    ජුවලරි ෂොප් වල ඇත්තටම ඔය ගානට ගන්න තියෙනවද බලන්න ඕනි...:rolleyes:
    ලංකාවේ කඩවල බඩු වල ගණන් ලෝක වෙළඳපොලේ වැඩි වෙනකොට වැඩි වුනාට, අඩු වෙනකොට අඩුවෙන්නේ නැහැනේ...:baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    30 ට අඩුවුනොත් නම් හොඳටම ඇති....:yes::cool:
    ජුවලරි ෂොප් වල ඇත්තටම ඔය ගානට ගන්න තියෙනවද බලන්න ඕනි...:rolleyes:
    ලංකාවේ කඩවල බඩු වල ගණන් ලෝක වෙළඳපොලේ වැඩි වෙනකොට වැඩි වුනාට, අඩු වෙනකොට අඩුවෙන්නේ නැහැනේ...:baffled:

    ඒකනම් ඇත්ත ... හොයල බලන්න ඕන :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර ඩෝසර් දෙකෙන් එකක් ෆයර්ඩ්...............:frown:
    17 ඉදන් නෑ අවේ......කෝල් එකක් වත් නැත....මෙහෙන් දෙන කෝල්ස් වලට ආන්ස්ර් ද නැත........
    අනිත් ඩෝසරේට කෝල් කරල කියල වෙන තැනකට යනව කියලා......
    පස්සේ මේ ඉන්න ඩෝසරේ කියනවා මෙහෙන් මාස්ක්, ග්ලවුස් විතරක් නෙවෙයි, බොන්න තිබ්බ නෙස්කැෆේ ටිකත් උස්සල කියලා.......:angry::angry:
    තව පඩ ටෝක් ටිකකුත් ඉෂූ කරල.........
    මම වයිෆ්ට කිව්වා කෝල කරල කියන්න කියල මම දීපු හෑන්ඩ් බුක් එක ගෙනත් දෙන්න නැත්තං පොලිසි යන්න ලෑස්ති වෙන්න කියලා.....ඊයේ ඒක අනිත් ඩෝසරේට ලෙනත් දීල.....ඒකි ගේ කොල්ල අමතල හෙරට...........
    මම කියන්න හිටිය ටික පොර කියල..............:rofl::rofl::rofl:

    :shocked: ඈති යන්තම් ඔයින් ගියා........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක නම් ඇත්ත.......:yes::yes:
    කොන්දිට ගහනව කිව්වලු පාරෙදි හමුබ වුනොත්........:baffled:
    හැබැයි කොන්දි කලින් වැඩ කරලු තැන ඩොකා ගේ # එක අරගෙන ලු ඒහෙට කතා කරල ජොබ් එක සෙට් කර ගන්න......
    කොන්දි දැන් කතා කරල ඒ ඩොකාට දුන්න මෙයා ගේ පෙර වැරදි වාර්තාව.....
    මගේ ජුන්නෙක්...මම කිව්ව නම් කියන කං ඉදල අහපං කියල “ඔයා ද අර කෝපි හොරකම් කරපු කෙනා“ කියල............:rofl::rofl:

    :rofl: බඩුම තමා....... :lol:
     
    Status
    Not open for further replies.