EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ දවස ටිකේ සෑහෙන්න ටච් එකේ ඉන්න වෙලා තියෙන්නේ සයිට් එකේ..... පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් ආතල් ගොඩක් මිස් වෙනවා......

    :yes: අද දවස පට්ට බිසී උනායින්, මට ගොඩාක් මිස් වෙලා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    551555_250916448388542_1535945612_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    pdf backups for tne whole country! :D

    ඔය pdf කතාව කියලා මම මහ ගොන් කමක් කර ගත්තෙ කවුරු හරි අනාතයෙක් ෆෙක් එකකින් ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මොත් මම කියලා හිතයි ශික්:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය pdf කතාව කියලා මම මහ ගොන් කමක් කර ගත්තෙ කවුරු හරි අනාතයෙක් ෆෙක් එකකින් ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මොත් මම කියලා හිතයි ශික්:baffled:
    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය pdf කතාව කියලා මම මහ ගොන් කමක් කර ගත්තෙ කවුරු හරි අනාතයෙක් ෆෙක් එකකින් ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මොත් මම කියලා හිතයි ශික්:baffled:

    :rofl: සුනිමල් තමා ඔහොම ඒවා කරන්නේ......... :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔය pdf කතාව කියලා මම මහ ගොන් කමක් කර ගත්තෙ කවුරු හරි අනාතයෙක් ෆෙක් එකකින් ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මොත් මම කියලා හිතයි ශික්:baffled:

    Giving People Ideas
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... :) උදේ පාන්දරම, කොන්ද පණ නැති අනාතයෙක්, අපිට ආතල් සැපයීමට පැමිණ ඈති බැව් පෙනේ....... :lol:
     
    Status
    Not open for further replies.