මේ දවස ටිකේ සෑහෙන්න ටච් එකේ ඉන්න වෙලා තියෙන්නේ සයිට් එකේ..... පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් ආතල් ගොඩක් මිස් වෙනවා......
අද දවස පට්ට බිසී උනායින්, මට ගොඩාක් මිස් වෙලා...... 

හික්ස්..... අපිට කිඹුලාගෙන් වාසනා කේක් කන්න පුළුවන්........![]()
මට ඒ කතාවයි..... JKCS එකයි දැකලා

ආවගමන් බෙහෙත් හම්බෙලා.........![]()
ශික්..... අපිට උගෙන් ආතල් එකක් ගන්න දෙන්නේ නැතුව, එහෙම කරන එක හරි අසාධාරණයි ....... 
anna niyama wade...horunta samawak denna hoda na![]()
doca la strike ekakata set wenna yanne, umbalata wada wadi kalayak.

pdf backups for tne whole country!

pdf backups for tne whole country!![]()

ඔය pdf කතාව කියලා මම මහ ගොන් කමක් කර ගත්තෙ කවුරු හරි අනාතයෙක් ෆෙක් එකකින් ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මොත් මම කියලා හිතයි ශික්![]()

සුනිමල් තමා ඔහොම ඒවා කරන්නේ......... 
ඔය pdf කතාව කියලා මම මහ ගොන් කමක් කර ගත්තෙ කවුරු හරි අනාතයෙක් ෆෙක් එකකින් ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මොත් මම කියලා හිතයි ශික්![]()
උදේ පාන්දරම, කොන්ද පණ නැති අනාතයෙක්, අපිට ආතල් සැපයීමට පැමිණ ඈති බැව් පෙනේ....... 