.::KAVIYEN KAVIYA 2::.

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර

    බැට් එකකට පොල් පිත්තක් කපා ගමු
    පහ පහ දාල බොලයකුත් ගෙන්න ගමු
    ඉරි අල්ලලා අනුපිලිවෙල හදා ගමු
    ගසාගෙ wife umpireට තබා ගමු
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හයේ හතරෙ ඒව වැදෙනකොට පුටුවෙන්............ඉස්සෙනවා:shocked:
    මැච් එක දෙක දිනල අපේ උන් ඉදිරියටම...........යනවා:cool:
    ෆයිනල් එක දවසට කප් එක පිට උන් හට...........දෙනවා:(
    "ක්‍රිකට්" වචනෙ ඇහෙනකොටත් මගෙ ලේ ටික......පිච්චෙනවා:angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හුග කාලෙකින් ඊයේ බෝල ගැසූ ...........නිසා
    හන්දි පත් රිදේ ඉන්නට බැරි ..............විලාසා
    නෝනා මගේ මේ පිළිබද පවත් ..............අසා
    තෙල් ගා අතගැව
    මාගේ සුව ...............උදෙසා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    විදුලු බිලත් අහස උසට නැග...........යනවා
    දහසක් ප්‍රශ්න ජීවත් වෙන්නට.....බැරුවා
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි.....කෑවා
    හෙට මරුණත් අයි.පී.එල්.අපි........බැලුවා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගාන සැරයි මාලිංගගේ විකට්...........එකක්
    දෙමලු ගැහුවා කියලා නෑ වගේ.........වගක්
    චන්දි කොලුවා බැහැ කිව්වා ඇරලා....කටක්
    අනේ..අපොයි.. මුදලට යටවුනිද........රටක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    IPL ගසනා අපේ කොල්ලෝ .............සැම
    මෙදා පොටේ නාගන්නවා ..........හොදටෝම
    යන්නට ගිය නිසාපෙන්නා පස්ස ..........හැම
    ගසනට ඕනි ආපසු ඔකුන්ගේ ..............හම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජ මැති වරුන් ආසන වල .........වජබෙන්නේ
    ඉන්දන මිලත් අහසේ දැන් ..........පවතින්නේ
    ගමනා ගමනේ වර්ජනයට .........සැරසෙන්නේ
    විදුලිය වැදුණු අප හට හෙට කුම .......වෙන්නේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    IPL ගසනා අපේ කොල්ලෝ .............සැම
    මෙදා පොටේ නාගන්නවා ..........හොදටෝම
    යන්නට ගිය නිසාපෙන්නා පස්ස ..........හැම
    ගසනට ඕනි ආපසු ඔකුන්ගේ ..............හම
    ලැබුනොත් මිල මුදල් යහමින් වැජබෙන්ට
    ජාතිය සමය රට දානවා බල්ලන්ට
    සඟරුවනකට ගුටි බැට දුන් දෙමලුන්ට
    මුන් කඳ බැදන් යනවා නොව පු* දෙන්ට
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රජ මැති වරුන් ආසන වල .........වජබෙන්නේ
    ඉන්දන මිලත් අහසේ දැන් ..........පවතින්නේ
    ගමනා ගමනේ වර්ජනයට .........සැරසෙන්නේ
    විදුලිය වැදුණු අප හට හෙට කුම .......වෙන්නේ

    දර දිය ඇදලා අපි උන් පුටුවට . . . යව්වා
    අපේ බදු වලින් තෙල් ගහගෙන උන් දිව්වා
    කොයි කොයි එකා කිව්වත් එව්වා මෙව්වා
    උන්ගේ ලයිට් බිල් අපි සැමදා . . .ගෙව්වා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගාන සැරයි මාලිංගගේ විකට්...........එකක්
    දෙමලු ගැහුවා කියලා නෑ වගේ.........වගක්
    චන්දි කොලුවා බැහැ කිව්වා ඇරලා....කටක්
    අනේ..අපොයි.. මුදලට යටවුනිද........රටක්

    ඩොලරුත් ලැබේ නම් කුමකට ලතවෙන්නේ
    දෙමලුන් ගැහැවේ අපිටයි ඇයි බයවෙන්නේ
    ගුටි කන්නට බය නිසයි චන්දිම නොමයන්නේ
    මසුරන් වලට මල මිනියත් . . .නැගිටින්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දර දිය ඇදලා අපි උන් පුටුවට . . . යව්වා
    අපේ බදු වලින් තෙල් ගහගෙන උන් දිව්වා
    කොයි කොයි එකා කිව්වත් එව්වා මෙව්වා
    උන්ගේ ලයිට් බිල් අපි සැමදා . . .ගෙව්වා

    නංගිලා මල්ලිලා සමගින් love .............කරනා
    කවදාවත්ම කසදෙනම් නොම ..............සිතනා
    දැන් දැන් කලට ජිවන වියදම ............පෙනෙනා
    දරුවන් සදන්නට මට දැන් බය ..............හිතුනා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නංගිලා මල්ලිලා සමගින් love .............කරනා
    කවදාවත්ම කසදෙනම් නොම ..............සිතනා
    දැන් දැන් කලට ජිවන වියදම ............පෙනෙනා
    දරුවන් සදන්නට මට දැන් බය ..............හිතුනා

    ගොඩ උනොතින් කඩෙකට බඩු ටික අරගන්න
    දහවල් තරුත් තිබෙනවා නොවැ . . දැකගන්න
    ගන්නා පඩිය මදි මාසෙම . . . . . .ඇදගන්න
    ලඟදිම ගෙලට වෙන්නේ වැල . . . . ලාගන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටි‍ය අද ක්‍රිකට් ගැන‍යි..........පවසන්නේ
    මට නම් නෑ ඔ‍ය subject........දිරවන්නේ
    හිතුනොත් නම් ඉඳහිට මැච්.......නරඹන්නේ
    IPL බලන්න නම්.................නෑ හිතුනේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    දර දිය ඇදලා අපි උන් පුටුවට . . . යව්වා
    අපේ බදු වලින් තෙල් ගහගෙන උන් දිව්වා
    කොයි කොයි එකා කිව්වත් එව්වා මෙව්වා
    උන්ගේ ලයිට් බිල් අපි සැමදා . . .ගෙව්වා

    නංගිලා මල්ලිලා සමගින් love .............කරනා
    කවදාවත්ම කසදෙනම් නොම ..............සිතනා
    දැන් දැන් කලට ජිවන වියදම ............පෙනෙනා
    දරුවන් සදන්නට මට දැන් බය ..............හිතුනා

    love එක සමග ඕන තැනක ඇවිදින්න
    හදනා දරු පැටව් ජීවත් කරවන්න
    මර බිය නැතිව ඔබ හට ජීවත් වන්න
    රටක් දුන්නෙ කව්දැයි සිහියට ගන්න


    :rolleyes::rolleyes::rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ගොඩ උනොතින් කඩෙකට බඩු ටික අරගන්න
    දහවල් තරුත් තිබෙනවා නොවැ . . දැකගන්න
    ගන්නා පඩිය මදි මාසෙම . . . . . .ඇදගන්න
    ලඟදිම ගෙලට වෙන්නේ වැල . . . . ලාගන්න


    හිත රිදෙනවා ලංකාවේ ක්‍රම...............දැකුමා
    අමතක වීම සිංහලයාගේ හැටිම .............තමා
    කෝපමන උස්සලා ගැහුවත් දෙකට .........නමා
    ලබන මනාපෙත් දෙන්නේ ඔහුට ............තමා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    love එක සමග ඕන තැනක ඇවිදින්න
    හදනා දරු පැටව් ජීවත් කරවන්න
    මර බිය නැතිව ඔබ හට ජීවත් වන්න
    රටක් දුන්නෙ කව්දැයි සිහියට ගන්න


    :rolleyes::rolleyes::rolleyes:

    ඔය ගැන සිතා ගිය වර දුන් .....................මනාපේ
    විලා තිබේ මහජනයට .........................අමනාපේ
    රතු කටු කැරකිලා ඇත දැන් සිතේ .................අපේ
    එනමුත් චන්දේ දෙන්නේ අප්පටම .................අපේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    love එක සමග ඕන තැනක ඇවිදින්න
    හදනා දරු පැටව් ජීවත් කරවන්න
    මර බිය නැතිව ඔබ හට ජීවත් වන්න
    රටක් දුන්නෙ කව්දැයි සිහියට ගන්න


    :rolleyes::rolleyes::rolleyes:

    මර බිය නොමැත එකට අපි සලකනවා
    හයිවේ එකේ අපි අද හයියෙන් යනවා
    ආතල් දී පුතාලට ටැක්ස් නග්ගනවා
    ඒවා දැක්කාම ඇග ලේ රත්වෙනවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිත රිදෙනවා ලංකාවේ ක්‍රම...............දැකුමා
    අමතක වීම සිංහලයාගේ හැටිම .............තමා
    කෝපමන උස්සලා ගැහුවත් දෙකට .........නමා
    ලබන මනාපෙත් දෙන්නේ ඔහුට ............තමා

    ආතල් නොදී දරුවන් හට හැම ......... විටම
    වැඩකට නොමැති වැඩ අඩු කර ... නිරතුරුම
    වියදම් නාස්තිය අද කර ගෙන ......... අවම
    මහජනතාව ගැන හිතුවොත් නොව .... නියම
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කට්ටි‍ය අද ක්‍රිකට් ගැන‍යි..........පවසන්නේ
    මට නම් නෑ ඔ‍ය subject........දිරවන්නේ
    හිතුනොත් නම් ඉඳහිට මැච්.......නරඹන්නේ
    IPL බලන්න නම්.................නෑ හිතුනේ

    ඉස්සර මමත් බලනවා ඔය ............ ක්‍රීඩාව
    පෙර කල අපේ උන් කලේ නැහැ ... ප්‍රෝඩාව
    IPL ඩොලර් මත විකිනෙන ........... ක්‍රීඩාව
    දැන් නම් මටත් ඇලජික් ඔය .......... ක්‍රීඩාව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්සර මමත් බලනවා ඔය ............ ක්‍රීඩාව
    පෙර කල අපේ උන් කලේ නැහැ ... ප්‍රෝඩාව
    IPL ඩොලර් මත විකිනෙන ........... ක්‍රීඩාව
    දැන් නම් මටත් ඇලජික් ඔය .......... ක්‍රීඩාව
    මහත්වරුන්ගේ ක්‍රීඩා......................කිව්වාට
    එ‍යත් මෙලෙස මුදලට විකිණෙන...........කලට
    ක්‍රීඩක‍යන්ටත් අප නොවටි................. කලට
    ඕවා බලන්නට කාල‍ය කනු.................කුමට