තලතා පෙරා සෘන්ගාර රස විඳින්නට ලැබේවාapith yanoo
suba rathriyak![]()

වැඩ හින්දා එන්න බැරිවුණා බොලවූ....යුරා හොඳයි. ඔච්චර පරණ වෙනකන් ඉඳල කන්නේ නෑ...![]()


හොඳ වෙලාවට ඔය කොච්චි පේරෙරාද කියලා ඇහුවේ නැත්තේ!කිනගේ නෝනගේ නම තලතද....![]()

කිනගේ නෝනගේ නම තලතද....![]()
හොඳ වෙලාවට ඔය කොච්චි පේරෙරාද කියලා ඇහුවේ නැත්තේ!![]()
![]()

අහ් අර සල්ලි වලට සම්මාන දෙන සීන් එක නේද....එළකිරි සම්මාන
කාලෙකින් හරියට බැනුම් අහන්න බැරි උනා


උඹ තාමත් කඩේද කොලුවෝ ?
උඹෙන් අහන්නම හිටියේ, අර කඩවත හන්දීයේ තියන උමගේ කොහෙට යන එකක්ද ?![]()

ඔය උමගෙන් ගිහාම හතරමං හන්දියක් හම්බවෙනවා..එතනින් කෙලින්ම ගිහාම නුවර පාරට වැටෙන්නේ..
ටවුන් එක පහුවුන ගමන් අර බුදු පිළිමයක් තියෙන්නේ ලොකුවට..අන්න එතනට..දකුණට හැරෙව්වුත් ආයෙත් ටවුන් එක මැදට..වමට හැරෙව්වොත් ගනේමුල්ලට...

උට නොදි පුලුවන්ද?අඩෝ මතක කරලා පවුසියට එකක් දීපන්...හැබැයි මටත් එකක් ඕනේ...
![]()
Congratz for 40,000...ඇයි ඌ විතරක්..ඌ ස්පෙශල්ද..අපිට දෙන්නේ නැද්ද...උට නොදි පුලුවන්ද?


44Congratz for 40,000...ඇයි ඌ විතරක්..ඌ ස්පෙශල්ද..අපිට දෙන්නේ නැද්ද...![]()
උ උබලා වගෙද බන් මෙකට වැඩක් කරපු එකෙක් මෙකෙ ඉන්න උන්ගෙ කෙන්දර කියක් බලාල ඇද්ද? අනික ව.ක එක එක ගැනත් අපිට සතුටු වෙන්න පුලුවන් විදියට අනාවැකියක් කිවුවෙ
ආ..ඔව්...44...44උ උබලා වගෙද බන් මෙකට වැඩක් කරපු එකෙක් මෙකෙ ඉන්න උන්ගෙ කෙන්දර කියක් බලාල ඇද්ද? අනික ව.ක එක එක ගැනත් අපිට සතුටු වෙන්න පුලුවන් විදියට අනාවැකියක් කිවුවෙ
![]()

රතු කරපු ටික තේරුනේ නෑ...
ආ..ඔව්...44...රතු කරපු ටික තේරුනේ නෑ...
![]()
තැන්ක්ස් වෙවා

අර අමරදේව මාස්ටර් ගේ "බඹරෙකු ආවයි නිරිත දිගේයා" සින්දුවේ තාලෙට තමා හැදුවේ.....
බල්ලෙකු රෙනවා මෙතන ඇවිල්ලා.....
ගහලා මරන්නයි වටින්නේ මේකා.....
හැම තැන රීලා ගඳ ගස්සලා......
බෑන් වෙලා යයි මේ උරුලෑවා........//
ටිකක් රළු වැඩියි වගේ නෙහ්...
මෙහෙම කිව්වොත්.....
බල්ලෙක් ආවයි..... කිරිය දිගේ යා....
ඇවිදින් බිරුවයි..... කිඹුලා වටේයා.....
බලු ඇට තැලුවයි..... කිඹුලා බෝමා.....
කදුලුත් ආවයි...... ලොවෙත් නැතේයා......
පාකි නකේ බෙල් තේරී ගියාදෝ.......
ඇල්ලයි පොට දෙකයි රුවිතෙට ගියාදෝ......
උත්තර නැතුව ඌ ගොලු වී ගියාදෝ......
ෆේකක් දමාලා බුර බුර ගියාදෝ..........
බල්ලෙක් ආවයි.....
සල මුදු සුමුදු නැති පොලු කැති මුගුරු අරන්...
මද නල සමග හරඹෙට යන මෙවන් එවුන්....
පළ ඇති රුකට ගල් වරුසා එමට බැවින්....
මා හිත මිතුර මේ හිවලුන් බැහැර හරින්....
බල්ලෙක් ආවයි.....
ෆේක් බුවා ජබුක්....... 