EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ තාමත් කඩේද කොලුවෝ ? :eek:

    උඹෙන් අහන්නම හිටියේ, අර කඩවත හන්දීයේ තියන උමගේ කොහෙට යන එකක්ද ? :oo:

    මම හිතන්නේ ඔය කියන්නේ කඩවත ටවුන් එක මග ඇරලා ආපහු නුවර පාරට යන පාර ගැන වෙන්න ඕනේ..:yes::yes: ඔය උමගෙන් ගිහාම හතරමං හන්දියක් හම්බවෙනවා..එතනින් කෙලින්ම ගිහාම නුවර පාරට වැටෙන්නේ..:yes::yes: ටවුන් එක පහුවුන ගමන් අර බුදු පිළිමයක් තියෙන්නේ ලොකුවට..අන්න එතනට..දකුණට හැරෙව්වුත් ආයෙත් ටවුන් එක මැදට..වමට හැරෙව්වොත් ගනේමුල්ලට...:yes::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Congratz for 40,000...ඇයි ඌ විතරක්..ඌ ස්පෙශල්ද..අපිට දෙන්නේ නැද්ද...:frown::frown:
    44:frown: උ උබලා වගෙද බන් මෙකට වැඩක් කරපු එකෙක් මෙකෙ ඉන්න උන්ගෙ කෙන්දර කියක් බලාල ඇද්ද? අනික ව.ක එක එක ගැනත් අපිට සතුටු වෙන්න පුලුවන් විදියට අනාවැකියක් කිවුවෙ:angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    44:frown: උ උබලා වගෙද බන් මෙකට වැඩක් කරපු එකෙක් මෙකෙ ඉන්න උන්ගෙ කෙන්දර කියක් බලාල ඇද්ද? අනික ව.ක එක එක ගැනත් අපිට සතුටු වෙන්න පුලුවන් විදියට අනාවැකියක් කිවුවෙ:angry:
    ආ..ඔව්...44...:D:yes: රතු කරපු ටික තේරුනේ නෑ...:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර අමරදේව මාස්ටර් ගේ "බඹරෙකු ආවයි නිරිත දිගේයා" සින්දුවේ තාලෙට තමා හැදුවේ.....

    බල්ලෙකු රෙනවා මෙතන ඇවිල්ලා.....
    ගහලා මරන්නයි වටින්නේ මේකා.....
    හැම තැන රීලා ගඳ ගස්සලා......
    බෑන් වෙලා යයි මේ උරුලෑවා........//

    ටිකක් රළු වැඩියි වගේ නෙහ්...

    මෙහෙම කිව්වොත්.....

    බල්ලෙක් ආවයි..... කිරිය දිගේ යා....
    ඇවිදින් බිරුවයි..... කිඹුලා වටේයා.....
    බලු ඇට තැලුවයි..... කිඹුලා බෝමා.....
    කදුලුත් ආවයි...... ලොවෙත් නැතේයා......

    පාකි නකේ බෙල් තේරී ගියාදෝ.......
    ඇල්ලයි පොට දෙකයි රුවිතෙට ගියාදෝ......
    උත්තර නැතුව ඌ ගොලු වී ගියාදෝ......
    ෆේකක් දමාලා බුර බුර ගියාදෝ..........

    බල්ලෙක් ආවයි.....

    සල මුදු සුමුදු නැති පොලු කැති මුගුරු අරන්...
    මද නල සමග හරඹෙට යන මෙවන් එවුන්....
    පළ ඇති රුකට ගල් වරුසා එමට බැවින්....
    මා හිත මිතුර මේ හිවලුන් බැහැර හරින්....

    බල්ලෙක් ආවයි.....

    :rofl: ෆේක් බුවා ජබුක්....... :lol:
     
    Status
    Not open for further replies.