එහෙම කරන එකක් නං නැ.. ඕකා හොඳ එකා.ලිපි අනං මනං නෑ .. යාලු ෆිට් එක තමා
මූ එහෙම කරයිද ?![]()


පල පල උඹලගෙ ගෙදර ඉදං ගගට හූවයි බලිටියයි..ඔව් විනාඩි 5ක් 10 යද්දි වතුර ටික පෙරිලත් ඉවරයි...... අපි කලින් පාවිච්චි කරපු ෆිල්ටර් වල පැය ගානක් යනවනේ වතුර ටික පෙරෙන්න......
වැඩිම උනොත් පැය බාගයක් යයි 
ඊබේ එකෙන් වත් හොයාගන්න නැද්ද පෙරෙන වතුරවල කොලිටි එක බලන මොකක්හරි පොඩි ගැජට් කෑල්ලක්....![]()
හොයලා බලන්න ඕනා මිනියෝ......
අර භූගත ජලය පිරිසිදුද කියලා බලලා දෙන (පොඩි ගානක් අරන්) ආණ්ඩුවේ මොකක් හරි තියෙනවා..... මට නම මතක නෑ..... උන්ට දීලා බලා ගත්තා නම් හරි වතුර කොහොමද කියලා...... 
යකෝ පැය ගණන් යන්නේ නෑ. විනාඩි 8 - 10 වගේ යද්දී පෙරිලා එනවා.
රත්නෙව බය කරන්න බන් කිව්වෙ ... කොහොමත් ඕක මුල ඉඳල අගට කාගෙන එනකොටනෙ මේක පේන්නෙ

යකෝ පැය ගණන් යන්නේ නෑ. විනාඩි 8 - 10 වගේ යද්දී පෙරිලා එනවා.
කොහෙන්ද එකෙක් ලිදට වැටෙන සද්දයක් අවා
ඇම් ඇල් නෙමෙනෙ 
මට වඩා හොද එකක් හම්බුනොත් උඹ මට යන්න කියයි
![]()
හිටපංකො.. රැව්වොත්,බැන්නොත් අක්කට කියනවා ආයෙ බදින්න හිතුනා කියලා උඹ කිව්වා කියලා
![]()
මගුලක් කතා කරනවා....... යකෝ මම අපේ බොසා (මම වැඩ කරන තැන) වගේ නෙවේ......
පිස්සු කෙලින්න එපා යකෝ........ 
මට මැවිලා පේනවා... පොල්ලක් අරං පතබාන හැටි... දඩෝං දඩෝං ගාලා![]()



6 months probation period කියලා letter of appointment එකේ දාලා ඇති. ඉතිං මාස 6ක් යනකන් ස්ථිර නෑ තමා..
හුටා මූට Appointment Letter එකක් දුන්නේ නෑ....... 
එහෙම කරන එකක් නං නැ.. ඕකා හොඳ එකා.
හෙට ඉදන් උඹට නිවාඩු දෙනවා කියලා කියයි![]()
නිවාඩු නං අවුලක් නෑ... අමාරුවක්ම උනොත් තමා නිවාඩුවක් දාන්නෙ...
හොයලා බලන්න ඕනා මිනියෝ......
අර භූගත ජලය පිරිසිදුද කියලා බලලා දෙන (පොඩි ගානක් අරන්) ආණ්ඩුවේ මොකක් හරි තියෙනවා..... මට නම මතක නෑ..... උන්ට දීලා බලා ගත්තා නම් හරි වතුර කොහොමද කියලා......
![]()


බොරැල්ලේ තියන එකද ? ඊකෙන් චෙක් කරගන්න උන්ගෙන ගිහින් සාම්පල් දෙන බෝතලයක් ගන්න ඕන. ඒකට උන් කියන විදියට වතුර පුරවලා ගිහින් දෙන්න ඕන.හොයලා බලන්න ඕනා මිනියෝ......
අර භූගත ජලය පිරිසිදුද කියලා බලලා දෙන (පොඩි ගානක් අරන්) ආණ්ඩුවේ මොකක් හරි තියෙනවා..... මට නම මතක නෑ..... උන්ට දීලා බලා ගත්තා නම් හරි වතුර කොහොමද කියලා......
![]()
මතක විදියට ? ඕකක් උඹ ගාව නෑ කියලා නේද කිව්වේ ?රත්නෙව බය කරන්න බන් කිව්වෙ ... කොහොමත් ඕක මුල ඉඳල අගට කාගෙන එනකොටනෙ මේක පේන්නෙ
![]()
විනාඩි 10ට වඩානම් යනව මතක විදියට![]()

බොරැල්ලේ තියෙන්නේ වයිද්යය පර්යේෂණ ආයතනය නේද, ඒකේ වතුරත් චෙක් කරල දෙනවද (MRI)බොරැල්ලේ තියන එකද ? ඊකෙන් චෙක් කරගන්න උන්ගෙන ගිහින් සාම්පල් දෙන බෝතලයක් ගන්න ඕන. ඒකට උන් කියන විදියට වතුර පුරවලා ගිහින් දෙන්න ඕන.
වැඩත් නැ, පඩිත් නැනිවාඩු නං අවුලක් නෑ... අමාරුවක්ම උනොත් තමා නිවාඩුවක් දාන්නෙ...
ඒත් ඉතිං කිව්වොත් එනවා..
ඔය කියන විදිහෙ නිවාඩුවෙන් පස්සෙ නං ආයෙ වැඩ නැති වෙයි වගේ![]()

අපේ ඒවයෙ නම් වතුර දාල පැයක් දෙකක් යනව
![]()
Pureit එකේද.....?? නැත්නම් වෙන එකකද.....?? 

මෙයත් ඉදලා හිටලා සද්ද දානවා..
හැබැයි සද්ද දැම්මම මෙයාටමයි පාඩු.. ඉතිං වැඩිය සද්දෙ දාන් නෑ ලු![]()
මුනිවත හොදයි..... දෙබසින් දුක වැඩි හන්දා....... 
