EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒගොල්ලන්ගේ ඔලුව විතරක් දානවා කියන්නේ ඔය ෆොටෝ එකේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්ද ? :P
    හුටා.. මෙයා මේ හනිමූන් පින්තූරයක් දාන්නද දන්නෑ හදන්නෙ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :no: බෑ තාම රැකියාව ස්තීරත් නෑ හරියකට..
    2.gif
    :dull:


    :rolleyes: කක්කුටු තියරි කියන්නෙ....
    කෙනෙක් ඇදයට(වැරදියට) දෙයක් කරන ගමං.. තව කෙනෙක්ට හරි දේ කරන්න කියලා දීම නේ? :rolleyes:
    :dull:
    :baffled::baffled:

    :shocked: මොකද යකෝ රස්සාව ස්ථිර නැත්තේ.....?? :frown: :angry:

    :frown::angry::angry::frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: අනේ මන්දා බං.... ඒක ගත්ත දවසේ ඉදන් ඒකට දැම්මේ පාරේ ලයින් එකෙන් එන වතුර....... ඒත් ඒකේ උඩම තියෙන ෆිල්ටර් එක දැන් දුඹුරු පාට වෙලා...... වතුරත් උඩින් දාලා ටික වෙලාවෙන් යටින් ගන්න පුලුවන්..... ඔච්චර ඉක්මනට ඔය කියන තරම් හොද පෙරිල්ලක් වෙනවද මන්දා........ :rolleyes:
    ඊබේ එකෙන් වත් හොයාගන්න නැද්ද පෙරෙන වතුරවල කොලිටි එක බලන මොකක්හරි පොඩි ගැජට් කෑල්ලක්....:rolleyes::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මොකද යකෝ රස්සාව ස්ථිර නැත්තේ.....?? :frown: :angry:

    :frown::angry::angry::frown:
    :dull: මට වඩා හොද එකක් හම්බුනොත් උඹ මට යන්න කියයි :rolleyes: :rofl:
    :oo: හිටපංකො.. රැව්වොත්,බැන්නොත් අක්කට කියනවා ආයෙ බදින්න හිතුනා කියලා උඹ කිව්වා කියලා :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :angry::angry: ඉතිං ඒක තමා මනුස්සයෝ කියන්නෙ....
    ඔන්න 5000 දුන්නට කමක් නෑ අරවා ආන්ඩුව ගානෙ කරනවා නං.. නෑ නෙ :oo::no:
    අර එකව්න්ට් එකේ පාස්වර්ඩ් එක උඹ හිතාමතාම නේද අමතක කොලේ .. ඇත්ත කියාපං :rofl:

    :rofl: කුවේට් වලින් ජබුක්...... :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැඩි තැනට වැඩි තැනමයි කියලා කථාවකුත් තියෙනවා නෙහ් :cool::rofl:
    :rofl:
    ඇයි ඉස්සර ෆේස්බුක් එකේ දාලා තිබුනා නේද ? :rolleyes:
    :no: මගෙ නෙමෙ බන් මගෙ එවා දාලා නැහැ අපෙ අක්කා කෙන වෙන කෙනෙක්ගෙ එවා දාල තිබුනෙ දුරින් නැ වෙන කෙනෙක්ගෙ මගෙ එවා දැම්මෙ නැහැ කවදාවත් :yes:;)
    කමන්නෑ බන් ... දැන් මොකෝ ආපහු ගන්න කියලයැ :P
    :dull: එකනෙ
    නෑ ඉතින් බෑනා ගැන හරියට දැනගත්තම......:baffled::rolleyes:;)
    :rofl: මම මෙ පිස්සු කියෙවුවට හොද හැදිච්ච කොල්ලෙක්:angry:
    ඒගොල්ලන්ගේ ඔලුව විතරක් දානවා කියන්නේ ඔය ෆොටෝ එකේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්ද ? :P
    :oo::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ මූ.. සම්පූර්ණ කසාද 3යි... හාෆ් එකයි...
    * හාෆ් එකේ කසාදෙ බාගයක් කරද්දි... අර නම අහන තැනදි.. ගයාන් වන මම කිව්ව ගමං.. මනමාලිගෙ තාත්තා.. අපෝ මූද ඒ නොසන්ඩාලයා කියලා.. අනේ බෑනො වදින්නං.. මේ සල්ලි ටිකත් තියා ගනිං.. උඹ වගේ පෝරිසාදයෙක්ට දුව දෙනවට වඩා හොදයි කපලා මුහුදෙ දානවා කියලා ඇදං ගියාලු....
    :baffled:

    :rofl: හෆොයි ගයියා...... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මොකද යකෝ රස්සාව ස්ථිර නැත්තේ.....?? :frown: :angry:

    :frown::angry::angry::frown:
    6 months probation period කියලා letter of appointment එකේ දාලා ඇති. ඉතිං මාස 6ක් යනකන් ස්ථිර නෑ තමා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no: මගෙ නෙමෙ බන් මගෙ එවා දාලා නැහැ අපෙ අක්කා කෙන වෙන කෙනෙක්ගෙ එවා දාල තිබුනෙ දුරින් නැ වෙන කෙනෙක්ගෙ මගෙ එවා දැම්මෙ නැහැ කවදාවත් :yes:;)



    :rofl: මම මෙ පිස්සු කියෙවුවට හොද හැදිච්ච කොල්ලෙක්:angry:
    එහෙමද... මං හිතුවා උඹ තමා කියලා :yes:

    අම්මපා :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: මට වඩා හොද එකක් හම්බුනොත් උඹ මට යන්න කියයි :rolleyes: :rofl:
    :oo: හිටපංකො.. රැව්වොත්,බැන්නොත් අක්කට කියනවා ආයෙ බදින්න හිතුනා කියලා උඹ කිව්වා කියලා :P
    :P:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    6 months probation period කියලා letter of appointment එකේ දාලා ඇති. ඉතිං මාස 6ක් යනකන් ස්ථිර නෑ තමා..
    නෑ තාම ඒ ලියුම අපේ මැනේජිං ඩිරෙක්ටර් ටයිප් කරනවලු... ඒ මැනේජින් ඩිරෙක්ටර්ට බොසා එව්ව අබවුට් අස් එක කියවලා තාම හිනාව නවත්තගන්න බෑ ලු :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මැවිලා පේනවා... පොල්ලක් අරං පතබාන හැටි... දඩෝං දඩෝං ගාලා :rofl:
    ආයෙත් මොනවද, නගාට මල පැන්නොත් මූ ලොවෙත් නෑ.....:P
     
    Status
    Not open for further replies.