EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ඉර ගහලා තියෙන වැකියේ.. රතු පාටින් පෙන්වා ඇති අකුර වාකයයේ අරුතට නොගැලපේ..
    එය ඉවත් කරන්න.. :cool::rofl:

    ඉස්තුතියි වරද පෙන්වූවාට........ මේකේ ටයිප් කරගෙන යද්දී හිටපු ගමන් වැඩිපුර අකුරු, ඉස්පිලි, පාපිලි එහෙම වැටෙනවා..... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්තුතියි වරද පෙන්වූවාට........ මේකේ ටයිප් කරගෙන යද්දී හිටපු ගමන් වැඩිපුර අකුරු, ඉස්පිලි, පාපිලි එහෙම වැටෙනවා..... :baffled:
    ඔය වගේ ඒවා වෙන්නෙ ඉතිං කලබලෙං යමක් කරද්දි තමා... කලබලය කියන්නෙත් ආතතියේ යම් ස්වභාවයක් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :P

    ඔව් මටත් පේන්නෙ ඒ වගෙ තමයි ... බොසා මහත්තයත් පේන්න නෑ නෙ ඩිමොන්ස්ට්‍රේශන් එක කරන්න :D
    ගෙටවෙච්ච බස්සන්ට මොන ඩිමොන්ස්ට්‍රේශන්ද බං... වැ.බ.ය.ම :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය වගේ ඒවා වෙන්නෙ ඉතිං කලබලෙං යමක් කරද්දි තමා... කලබලය කියන්නෙත් ආතතියේ යම් ස්වභාවයක් :rofl:

    සෙද්ද තමා..... මේ ගුගල් ඉන්පුට් එකේ කලින් ගහපු වචන මොනාහරි තියෙනවානම් ඒ විදියටම තමා ඊළඟට ටයිප් කරද්දීත් වදින්නේ...... ඒකයි අවුල.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැබැයි දැන් දැම්මට පස්සේ උඹල එහෙම බලනවා නෙමේ ඔන්න....:dull::dull:
    සනා ..දැකලා දැකලා එපා වෙච්ච මිනිස්සුංගෙ ෆෝම් එක බලහංකො පොඩ්ඩක් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙද්ද තමා..... මේ ගුගල් ඉන්පුට් එකේ කලින් ගහපු වචන මොනාහරි තියෙනවානම් ඒ විදියටම තමා ඊළඟට ටයිප් කරද්දීත් වදින්නේ...... ඒකයි අවුල.......
    ආ... :baffled: මං හිතුවා නිවාඩු සෙනසුරාදා ඔතන ඉන්න ගෑල්ලමෙක් ඔබතුමාට යම්කිසි උත්තේජනයක් සපයනවා කියලා :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට කථා කලා නං තෝ මොකටද පැනලා උත්තර දුන්නෙ. උත්තර දුන්නා නං උඹම පල :oo::rofl::rofl:

    යකෝ කලින්ම මම උත්තර දුන්නේ උඹ අපි ඔක්කොම කියලා මේ අපිවත් ඇදගෙන යන්න හදයි කියලා...... උඹම පල ගිහිං බලලා වර...... එක්කෝ එහෙම හිටපිය බල බල...... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ... :baffled: මං හිතුවා නිවාඩු සෙනසුරාදා ඔතන ඉන්න ගෑල්ලමෙක් ඔබතුමාට යම්කිසි උත්තේජනයක් සපයනවා කියලා :rofl:

    උත්තේජන සපයන්න ගනු ළමයෙක ඉන්නේපැයි බං මෙතන...... :dull:
     
    Status
    Not open for further replies.