EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට කෙලවෙන්නේ වැඩකරන එවුන්ට යාළුවන්ට වගේ සලකන්න ගිහින්.:dull:
    වැඩකාරයෝ මට්ටමට දාල සලකන උන් ගාව අගේට කාලයක් ඉන්නවා.

    :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි නෙස්කැෆේ උස්සන..............:baffled::baffled::rofl::rofl::rofl:
    ඒකනම් උස්සන ඇත්තේ ආසාවට, උඹල හැමදාම තනියෙම නෙස්කෆේ බොනකොට එකිටත් බීල බලන්න ආස හිතෙන්න ඇති.:P;):lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නවත්තපියව් ... නැත්තන් තොපි ඔක්කොමටම ඇරලා AIDS හදනවා :rofl:
    එහෙම කරන්න එපා බන්, අපිත් තායි ගිහින්ම AIDS හදාගෙන එන්න ආසාවේ ඉන්නේ...... :rolleyes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය නැති බැරි කමට උස්සනව නෙවෙයි බන් ... මම ඉස්සර වැඩ කරා නිමි ඇඳුම් වලට ප්‍රසිද්ධ තැනක ... ඒකෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට සම්බන්ධ මැනේජර් ඇඳුම් හොරකන් කරල මාට්ටු කියහන්කො ඉතින් :baffled:
    උඹව එතනින් අස්කලේ ඊට පස්සෙද.....:baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled::baffled:

    මම නම් කියන්නේ කිඹුලා ඒකිට පේන්න තනියම බිව්වා කියලයි :P:rofl: මේකි රහ බලන්න ඉස්සුවා ඉතින් :lol:

    ඒකනම් උස්සන ඇත්තේ ආසාවට, උඹල හැමදාම තනියෙම නෙස්කෆේ බොනකොට එකිටත් බීල බලන්න ආස හිතෙන්න ඇති.:P;):lol:

    :rofl: :rofl: අපිටත් නැතුව කිඹුල තනියෙන් ගන්න ආතල් එක කඩන්න ඕන කියල හිතන්නැති :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම කරන්න එපා බන්, අපිත් තායි ගිහින්ම AIDS හදාගෙන එන්න ආසාවේ ඉන්නේ...... :rolleyes::P

    එහෙනම් වරෙන් යන්න .. මේ මාසේ වෙසක් නිවාඩුවට හිතුනොත් යනවා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl: අපිටත් නැතුව කිඹුල තනියෙන් ගන්න ආතල් එක කඩන්න ඕන කියල හිතන්නැති :lol:

    අනිවා අනිවා ඕකා මල පෙරේතය වගේ තනියම බොන්න ඇති :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි යනෝ.........
    පොලේ යමි.............:)
    ඒකත් ෆන් වැඩක් බං බැලුවම..............

    මතක ඇතුව නෙස්කැෆේ ලොකු එකක් ගනින් :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමනම් කලින්ම අස්වෙලා ආව බන් ... හිට්ලර් ළඟ වැඩට යනව ඊට හොඳයි :baffled:
    පල පල, ඌ ගෝලයෙක් හොය හොයා ඉන්නේ. හොඳට ගෙවනවත් එක්ක. පිටස, බර්ගර් වගේ කඩචෝරුත් අම්බානකට නොමිලේම කන්න පුළුවනි....... :yes::P:rolleyes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල පල, ඌ ගෝලයෙක් හොය හොයා ඉන්නේ. හොඳට ගෙවනවත් එක්ක. පිටස, බර්ගර් වගේ කඩචෝරුත් අම්බානකට නොමිලේම කන්න පුළුවනි....... :yes::P:rolleyes:;)

    මූ එලියට එන එකෙක් වෙන්ඩ එපෑ ඉස්සල්ල :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් වරෙන් යන්න .. මේ මාසේ වෙසක් නිවාඩුවට හිතුනොත් යනවා :P
    උඹට වැඩේ අල්ලලා ගිහින් වගේ....:rolleyes:
    වෙසක් මාසේ සිල්පද කඩන්න මොකක්ද මොකක්ද වගේ....;)
    බලමු.:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක් ඇවිත්. මම පොඩ්ඩකට ගිහින් එන්නම්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට වැඩේ අල්ලලා ගිහින් වගේ....:rolleyes:
    වෙසක් මාසේ සිල්පද කඩන්න මොකක්ද මොකක්ද වගේ....;)
    බලමු.:cool:

    :rofl:

    නෑ බන් පොඩි බිසිනොස් වැඩකටත් එක්ක යන්නේ ... ෂොප් ස්පේස් එකක් තියෙනවා රෙන්ට් එකට .. හිතුනොත් එහෙ පොඩි වැඩක් පටන් ගන්න ඉන්නේ :D විස්තර වගයක් හොයා ගන්න ඕන ඒකට .. සිල් පද කඩන්න ඕන වෙන එකක් නෑ.. :no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl:

    නෑ බන් පොඩි බිසිනොස් වැඩකටත් එක්ක යන්නේ ... ෂොප් ස්පේස් එකක් තියෙනවා රෙන්ට් එකට .. හිතුනොත් එහෙ පොඩි වැඩක් පටන් ගන්න ඉන්නේ :D විස්තර වගයක් හොයා ගන්න ඕන ඒකට .. සිල් පද කඩන්න ඕන වෙන එකක් නෑ.. :no:

    එහෙන්ද ෂොප් එකක් ගන්න යන්නෙ ? ... එලනෙ :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    417816_569349336438975_2028090417_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙන්ද ෂොප් එකක් ගන්න යන්නෙ ? ... එලනෙ :)

    තරි අයියගේ නව ව්‍යාපාරයට අපෙනුත් සුභ පැතුම් ඔන්න.....:cool:

    තාම නෑ බොලව් !! ෂොප් නම් ඇත.. අවුලකට තියෙන්නේ වීසා ප්‍රශ්න තමා .. මොනම විදියකින්වත් සිටිසන් නම් දෙන්නේ නැත .. :no: ජිල්මාර්ට් ක්‍රම වලින් තමා එහෙ ඉන්නේ ඉන්දියන්, නේපාලේ උන් :oo:
     
    Status
    Not open for further replies.