ඕක සාමාන්‍ය දෙයක්..ඒක තමයි පොඩ්ඩක් හොයල බලන්න කිව්වෙ ... මෙහේ අපි කෑ ගැහුවට ඒ රටවල ඕව සාමාන්‍ය දේවල්ද දන්නෑනෙ![]()
අපේ අයියා සෑහෙන ගාණක් ගෙවනවා බදු විදිහට එහෙ...

ඕක සාමාන්‍ය දෙයක්..ඒක තමයි පොඩ්ඩක් හොයල බලන්න කිව්වෙ ... මෙහේ අපි කෑ ගැහුවට ඒ රටවල ඕව සාමාන්‍ය දේවල්ද දන්නෑනෙ![]()
අපේ අයියා සෑහෙන ගාණක් ගෙවනවා බදු විදිහට එහෙ...

ඔය රතු පාට කොරල තියෙන දෙන්නා ගැනත් පොඩ්ඩක් බලපන්..මට නම් අයියලා නෙමේ...අහ් එක වෙන්න ඇති ඇයි බන් ත අංකල් රත්නෙ අංකල් සංජි අංකල් කිබුලා අංකල් කවි අයියා
කොසා අයියාමමයි ඇම් ඇල් ලුයි සංකපාලයි ලිබර්ටියයි තම්යි කොල්ලනට ඉන්නෙ
![]()

අනික් ඒවා නම් හරි...

ඕක සාමාන්‍ය දෙයක්..අපේ අයියා සෑහෙන ගාණක් ගෙවනවා බදු විදිහට එහෙ...
![]()

ඔය රතු පාට කොරල තියෙන දෙන්නා ගැනත් පොඩ්ඩක් බලපන්..මට නම් අයියලා නෙමේ...අනික් ඒවා නම් හරි...
![]()

මම කොහෙද බොල දඩාවතේ ගියේ....පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ
අනුමාන කරා
L රත්නෙ කියලා![]()


තව කල් ඉන්නවෙයි වගේ නේද...වාරකන් එවුන් විතරක් ලැගලා ඉන්නවා වගේ![]()

මම කොහෙද බොල දඩාවතේ ගියේ....![]()



ආහ්, කොකටුවණි..!!!
ඊයේ ආතල් එක නැවත ගනු පිණිස ලොග්වීමි.......
බට්, තෙල ලොන්ත කොකටුවා ඇදිවත උනාදමා පලා ගියා ගියාමය....තවම නැත......
අතිශයින්ම ලොල් සහගතයැ......අපේ ආතල් මෙසේ අතරමග සිද දැමීම.........![]()
ඌ ආයෙත් ආවොත් දැනුම් දෙන්න..... ඌ ඉන්න ත්‍රෙඩ් එකක් හොයාගෙන හරි යන්න ඕනා......

පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ
අනුමාන කරා
L රත්නෙ කියලා![]()


මම කොහෙද බොල දඩාවතේ ගියේ....![]()


එකපාර වැස්සක් ආවා බං.mokak ?![]()
