EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක තමයි පොඩ්ඩක් හොයල බලන්න කිව්වෙ ... මෙහේ අපි කෑ ගැහුවට ඒ රටවල ඕව සාමාන්‍ය දේවල්ද දන්නෑනෙ :rofl:
    ඕක සාමාන්‍ය දෙයක්..:yes: අපේ අයියා සෑහෙන ගාණක් ගෙවනවා බදු විදිහට එහෙ...:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අහ් එක වෙන්න ඇති ඇයි බන් ත අංකල් රත්නෙ අංකල් සංජි අංකල් කිබුලා අංකල් කවි අයියා
    කොසා අයියා
    :rofl: මමයි ඇම් ඇල් ලුයි සංකපාලයි ලිබර්ටියයි තම්යි කොල්ලනට ඉන්නෙ:yes:;)
    ඔය රතු පාට කොරල තියෙන දෙන්නා ගැනත් පොඩ්ඩක් බලපන්..මට නම් අයියලා නෙමේ...:no::no: අනික් ඒවා නම් හරි...:yes::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය රතු පාට කොරල තියෙන දෙන්නා ගැනත් පොඩ්ඩක් බලපන්..මට නම් අයියලා නෙමේ...:no::no: අනික් ඒවා නම් හරි...:yes::cool:
    :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කොහෙද බොල දඩාවතේ ගියේ....:angry::angry:

    එහෙනම් ඔය එහෙ මෙහෙ යනකොට උබව හම්බ උනා කියලා මුන් කිවුවෙ:baffled:
    ලිබර්ටියා මාට්ටු ඔන්න ඔහොම මෙකෙ ඉන්න උන් කිවුවෙ:P
    උබ දැන් කියන්නෙ උබ දඩාවතෙ යන්නෙ නැහැ රත්නෙ යනවා කියලද?:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්, කොකටුවණි..!!!
    ඊයේ ආතල් එක නැවත ගනු පිණිස ලොග්වීමි.......
    බට්, තෙල ලොන්ත කොකටුවා ඇදිවත උනාදමා පලා ගියා ගියාමය....තවම නැත......
    අතිශයින්ම ලොල් සහගතයැ......අපේ ආතල් මෙසේ අතරමග සිද දැමීම.........:(

    :rofl: ඌ ආයෙත් ආවොත් දැනුම් දෙන්න..... ඌ ඉන්න ත්‍රෙඩ් එකක් හොයාගෙන හරි යන්න ඕනා...... :D :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකපාර වැස්සක් ආවා බං.
    හොඳට පායලා තිබ්බේ. එක පාර වැස්සක් පටන්ගත්තා. දැන් ඔන්න කරුවල කරලා තියෙන්නේ.. :eek:
     
    Status
    Not open for further replies.