අන්න අරෙහේ තරියා මාව එල්ලන්න හදනවා.......
fb එකේ ෆොටෝ එකකට කොමෙන්ට් කරාට......වැරදිලාවත් තරියා පොලිසියේ හරි හමුදාවේ හරි හිටියානම්........ හම්මෝ.......
අර පොඩි තරින්ද ෆොටෝ එකටද.....??
අම්මෝ මාත් උදේ හොද කමෙන්ට් එකක් දාලා, සැර වැඩිද දන්නේ නැති නිසා, සුටුස් ගාලා එඩිට් කරා......




එපා.... දැන් ඕවට නෑ නේ.....
බොසාට ආතතිය, බොට කියලා දීලම...... 
