කෝ අපේ බොසා...
ඌ ඉස්සර නං හරි ආසයි නෙහ්.. ඔය එක එක දාහවල් ගහන්න![]()
බොසාට ආතතිය, බොට කියලා දීලම...... 

වයිෆ්ගෙ යාලුවෙක් එක්ක ලව් චැට් එකක් දාන එක වැරදිද ? (ලව්, කුණුහරප චැට් එකක පැටළෙමින් පැණි හලන අතර ලියමි)
ඒ කියන්නේ උඹ මොසියා එක්ක චැට් එකක්ද......??
ඕවා මාට්ටු උනොත්, තොට කොසු පාර තමා පුටේ....... 
අවුලක් නෑ ඉතින් වයිෆ් උඹේ යාළුවෙක් එක්කත් එහෙම චැටක් දාන එක උඹට අවුලක් නැත්තම්![]()
කුමාර456 ජබුක්..... 
ඒ මොකෝ ?



වැරදිලාවත් තරියා පොලිසියේ හරි හමුදාවේ හරි හිටියානම්........ හම්මෝ.......ත්රිවිද හමුදාව සහ පොලිසිය ලින්ක් පෑන් පාවිච්චි කරයි..fb එකේ ෆොටෝ එකකට කොමෙන්ට් කරාට......වැරදිලාවත් තරියා පොලිසියේ හරි හමුදාවේ හරි හිටියානම්........ හම්මෝ.......

හිට්ලර් මාර්ක්...යසට ලියවෙයි ..හොඳට ඇනෙයිත්රිවිද හමුදාව සහ පොලිසිය ලින්ක් පෑන් පාවිච්චි කරයි..![]()

මන් ගත්තේ HP එකක් යකෝ ඔය ඌරගෙ ටොසිබ ලදරන් ගන්නේ නෑ අපි
තොපි වගේ හාල් පාරුවෝ Toshiba ලැප් අල්ලන්නේ නැති එක හොදා.......
මෝඩ ගොන් බිජ්ජන්ට (උඹ වගේ) හොදා HP 