EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න අරෙහේ තරියා මාව එල්ලන්න හදනවා.......

    fb එකේ ෆොටෝ එකකට කොමෙන්ට් කරාට...... :P:P:rofl:;)වැරදිලාවත් තරියා පොලිසියේ හරි හමුදාවේ හරි හිටියානම්........ හම්මෝ.......

    :rofl: අර පොඩි තරින්ද ෆොටෝ එකටද.....?? :rolleyes: අම්මෝ මාත් උදේ හොද කමෙන්ට් එකක් දාලා, සැර වැඩිද දන්නේ නැති නිසා, සුටුස් ගාලා එඩිට් කරා...... :P :yes: ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ත්‍රිවිද හමුදාව සහ පොලිසිය ලින්ක් පෑන් පාවිච්චි කරයි.. :P

    ani-gifs-misc-711733593.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද යකෝ අද හනුමා දර පලනවා වගේ පෝස්ට්ස් දාන්නේ....... පැය දෙක තුනකට නැති වුනාම මුන් ත්‍රෙඩ් එක අර සවානක් දාගෙන වගේ කාලානේ.........

    :rofl: ද.නෑ.දැ.නෑ. :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: බොසාට ආතතිය, බොට කියලා දීලම...... :baffled::dull:
    ඒකට කියලා දීම කියලා නං කියන්නේ.. අපේ ඉස්කෝලේ හිටිය එපාම කරපු ගුරුවරයාත් දෙයියෙක් :cool::rofl:
     
    Status
    Not open for further replies.