Damro la gawa thiyena Innovex LED TV hodada?

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මචන්.. මගෙ ලග 32 එකක් තියෙනවා.. දැන් ටික දවසක් වෙනවා අරගෙන.. මගෙ නම් කිසි අවුලක් නැතුව එළටම වැඩ. ඕන ෆෝමැට් එකක් ප්ලේ වෙනවා.. මම කලේ ඔක්කොම ෆෝමැට් වලින් quality videos ටිකක් පෙන් එකකට අරගෙන ගිහින් ටීවී එකට ගහලා ප්ලේ කරලා බැලුවා. වැඩ කරා.. අරගෙන ගෙදර ආවා..

    ටීවී එක පාවිච්චි කරන්නෙ නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා මචන්.. පොඩ්ඩක් තමන් ම හොයලා ගත්තානම් තමයි හොද..

    තමන් ගෙ අවශ්‍යතාවය අනුව ගනින්. මම බැලුවෙ නම් මේව තමයි..

    1. අපේ ගෙදර අය ටීවී බලන්නෙ හවස 6 -10 තමයි.. ඉතින් ඇහැට හොද ටීවී එකක් තමයි බැලුවෙ.
    2. ටකරන් හඩ නැති ටීවී එකක්
    3. වොට් ගාන අඩු ටීවී එකක් (සාක්කුවටත් හොද වෙන්න ඕන නෙ)
    4. මිළ :
    සාමාන්‍යයෙන් මේ ටීවී එක රු. 42,000/- කට වගේ ගන්න පුලුවන්. සැම්සුන් හෝ LG එකක් නම් බොහොම බේසික් එකක් රු. 61,000/- වත් වෙනවා. මටනම් එහෙම ටීවී එකකට රු. 20,000/- වැඩිපුර වැය කරන එක කොහොමවත් සාධාරණයි කියලා හිතුනෙ නැහැ. මම පාවිච්චි කරන වෙලාව, අරමුණ එක්ක මත ඒ ගාන කොහ්මොඅවත් ගෙවන්න හිතුනෙ නැහැ. ඒකයි මම ඉනොවෙක්ස් එකක් ගත්තෙ.

    අනික දම්රෝ warrantyඑක තියෙන නිස බයවෙන්න දෙයකුත් නැහැ.. මීට කලින් දම්රෝ එකෙන් Washing Machine එකකුත් ගත්තා. දැන් අවුරුදු එක හමාරක් වෙනවා. තාමත් ගින්දර වගේ වැඩ..

    මම නම් කියන්නෙ, නමට බොරුවට ගෙවන්න එපා.. Features වැඩිනම් ගෙව්වට කමක් නැහැ කියල හිතෙනවා නම් ගෙවන්න..

    තීරණය උබේ.
    ආයෙත් කියන්නෙ, පාවිච්චි නොකරන උන් කියන බයිලා අහන්න එපා..

    එහෙනං බන් හැම බඩුවක් ම බ්‍රෑන්ඩ් එක බලන්නේ නැතුව අඩුවට තියන ඒවා ගන්නවනේ.. මොකටද TV විතරක්..අනික උඹ මොන කිව්වත් ඔය tv වල මොන technology එක තිබ්බ්බත් sony LG වගේ brand එකට අල්ලන්න බෑ .. මොකද උන් ඔය පුරුදු වෙන්න නෙමේ tv ගහන්නේ.. අපේ ගෙදර තිබ්බ sony tv එකක්..අපේ අම්මල මන් ඉපදෙන කලේ වගේ අරන් තියෙන්නේ..use කරන්නේ නැති උනාට තාම එළකිරි වගේ වැඩ.. මට කියපන් ඔය වගේ ලඟදි අපු chinese බ්‍රෑන්ඩ් එකක් උපරිම අවරුදු 5ක් වත්use කරපු එකෙක්..brand eka ගැන නෙමේ මෙතන බලන්න ඕනේ කල් පැවැත්ම..අනික ඕව කැඩෙන්න පටන් ගන්නේ warrenty ඉවර උනාම.. එතකොට ඉතින් කුණු ගොඩට thamai :yes::yes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගන්නෙපා මචං චීනෙන් ගෙන්නන බාල බඩු, උඹට උනත් චීනෙට යන්න පුලුවන්නම්, බඩු ගොඩක් ගන්නවානම් උඹේ නම දාල උන් tv, blender,radio ඕන එකක් ගහල දෙනව. ලංකාවට එන චීන බඩු ඔක්කොම එකයි, brand name එක විතරයි වෙනස්, මොකද import කරන එකා උගේ නමනේ දාන්නෙ
    ගොඩක් ඒවා ලංකාවෙ Assembling කරන්නෙ බං.. :yes:
    Innovex කියන්නෙ සිංගර් වලටත් වඩා අන්ත ජරාවක්..

    • Like
    Reactions: Rusiru2008

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    langadi ape podi hotel ekakata gaththa 42 led tvs 7k godk gaththu nisa damro discount ekak damma
    habai machan ape gedara thiyana 40eh5006 eka tharan picture quality eka nam naaaaaa:no::no::no::no::no::no:
    thawa sounds tikak vithara chaaa
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මචන්.. මගෙ ලග 32 එකක් තියෙනවා.. දැන් ටික දවසක් වෙනවා අරගෙන.. මගෙ නම් කිසි අවුලක් නැතුව එළටම වැඩ. ඕන ෆෝමැට් එකක් ප්ලේ වෙනවා.. මම කලේ ඔක්කොම ෆෝමැට් වලින් quality videos ටිකක් පෙන් එකකට අරගෙන ගිහින් ටීවී එකට ගහලා ප්ලේ කරලා බැලුවා. වැඩ කරා.. අරගෙන ගෙදර ආවා..

    ටීවී එක පාවිච්චි කරන්නෙ නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා මචන්.. පොඩ්ඩක් තමන් ම හොයලා ගත්තානම් තමයි හොද..

    තමන් ගෙ අවශ්‍යතාවය අනුව ගනින්. මම බැලුවෙ නම් මේව තමයි..

    1. අපේ ගෙදර අය ටීවී බලන්නෙ හවස 6 -10 තමයි.. ඉතින් ඇහැට හොද ටීවී එකක් තමයි බැලුවෙ.
    2. ටකරන් හඩ නැති ටීවී එකක්
    3. වොට් ගාන අඩු ටීවී එකක් (සාක්කුවටත් හොද වෙන්න ඕන නෙ)
    4. මිළ :
    සාමාන්‍යයෙන් මේ ටීවී එක රු. 42,000/- කට වගේ ගන්න පුලුවන්. සැම්සුන් හෝ LG එකක් නම් බොහොම බේසික් එකක් රු. 61,000/- වත් වෙනවා. මටනම් එහෙම ටීවී එකකට රු. 20,000/- වැඩිපුර වැය කරන එක කොහොමවත් සාධාරණයි කියලා හිතුනෙ නැහැ. මම පාවිච්චි කරන වෙලාව, අරමුණ එක්ක මත ඒ ගාන කොහ්මොඅවත් ගෙවන්න හිතුනෙ නැහැ. ඒකයි මම ඉනොවෙක්ස් එකක් ගත්තෙ.

    අනික දම්රෝ warrantyඑක තියෙන නිස බයවෙන්න දෙයකුත් නැහැ.. මීට කලින් දම්රෝ එකෙන් Washing Machine එකකුත් ගත්තා. දැන් අවුරුදු එක හමාරක් වෙනවා. තාමත් ගින්දර වගේ වැඩ..

    මම නම් කියන්නෙ, නමට බොරුවට ගෙවන්න එපා.. Features වැඩිනම් ගෙව්වට කමක් නැහැ කියල හිතෙනවා නම් ගෙවන්න..

    තීරණය උබේ.
    ආයෙත් කියන්නෙ, පාවිච්චි නොකරන උන් කියන බයිලා අහන්න එපා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1556675 :P:P :dull:;)
     
    malaya10th

    Member
    Dec 11, 2008
    23
    0
    0
    math ekaka gaththa ban damro eken 42 3d ekaka 126000' \\. PC eke HDMI out ekata gahala thiyenne. dan masa 4 wenawa gindara wage weda. sounds nam echchara quality ne. eka aulak ne mama home theater dala thiyenne. badu hodai
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mahemai samsung toshiba tharam loku brand ekek nam nemei. but ewata wadiya wada ganna puluwan.image quality eka same. a unata samsung /sony wage ewata wadiya onama format ekaka video files play wenawa. kisi ledak naha. onama size ekaka pen ekak HDD ekak wada. Damro warranty eka gana ithin ahanna deyak nahane. mama nam kiyanne price ekata padu naha.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    571
    302
    63
    ශ්‍රී ලංකාවෙ
    කල්පනා කරලා හොද එක ගනින් සල්ලි අපරාදෙ නැත&#353

    මචන් wasi.lk සයිට් එකෙන් ගනින්.. උන්ගෙ අඩුයි මාර විදියට හැම Electronic බඩුවම වගේ.. හොර බඩු නෙමේ.. බය වෙන්න එපා.. මං Magic Bullet එකක් ගත්තා 4500ට Warrenty එක්ක.. උන් Innovex TV වලට Damro Warranty එකම තමා දෙන්නෙ 2Yrs.. බය වෙන්න එපා ඒක හින්දා.. හැබැයි මචන් උන්ගෙ අනිත් Brands වල TV ත් අඩුයි සැහෙන්න.. ඒක හින්දා හොද Brand එකක් ගන්න කියලා තමා මගෙත් මතය..
    යටින් තියෙන පික් එකේ තියෙනවා උන්ගෙ Site එකෙන් 3D TV 3ක් Compare කරලා.. මන් කොටු කරලා තියෙන එවා බලපන් හොදට.. 3ම එකම විදියට Compare කරන්න යන්න එපා.. මං කොටු කරේ ඒකයි වැදගත් ඒවා.. උන්ගෙ තව TV තියෙනවා.. හොද එකක් ගනින්.. මං නම් කැමති මේකට.. ගාන හින්දා.. (MY DREAM TV - මේකට කරන්ට් එකත් 50W යන්නෙ)
    22" CRT TV එකකට 108W ක් යනවා.. ඒක හින්දා හරි බාගයක් වගේ අඩු කරගන්න පුලුවන් LED එකක් ගත්තොත් 50W නෙ යන්නෙ ඒකයි..
    :rolleyes:
    xciz55.jpg