Innovex LED TV - Review

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,415
    17,374
    113
    Auckland
    ඕක පොඩි නැද්ද බන් 3D බලන්න ? දොර ගාව ඔහොම තිබ්බම බලන්න අමාරු නැද්ද එලිය මූනට වැටෙනව නේ ?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕක පොඩි නැද්ද බන් 3D බලන්න ? දොර ගාව ඔහොම තිබ්බම බලන්න අමාරු නැද්ද එලිය මූනට වැටෙනව නේ ?

    දොර වහල දානව බං ! කිසි අවුලක් නෑ එතකොට කලුවරයි. වෙන තැනක් තිබ්බෑ නෑ බං ගහන්න. ඒකයි අවුල ගියේ :yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    N♥K_forever;18405628 said:
    ela ela..
    Dora gawa gahuwa eka awul nadda machan..dora arala tyddi dawalta brightness awulk nadda itn


    අවුල් බං වාත වෙනවා. එලිය වැටුනම. දැන් දොර ජනෙල් වහලා තමා බලන්නේ :)
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    තිබ්බේ නෑ බං. :lol: සිරාවටම තිබ්බේ නෑ, අනිත් තැන් වල power ගන්න බෑ. මේක හෙන ගමක් ඇතුලේ. පාරට මීටර් 800ක් විතර තියේ.

    තැන අවුඅල්ක් නැහැ බන්,, හැබැයි බලාගෙන පොඩි උන් ඇවිත් ඔකේ එල්ලෙන්න ගියොත් :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ȜMA X;18639495 said:
    skyworth ekath hoda brand ekak. office ekek 42" ekak thiynwa 24x7 wada kisi awlk na

    ඒක නන් එහෙමයි. මෙතනදි ඉතින් වැදගත් 2 year warranty එක තමා.. Skyworth, Samsung , Sony මොක උනත් 1 year නේ බං warranty
    :(:(
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    yako meka gahala uda wadi nadda? bella ridenne nadda baladdi

    ටිකක් උසයි තමා.. ඒත් බෙල්ල නන් රිදෙන් නෑ :lol: ඔතන තව පහල TV එකට වැහිලා plug එකක් තියනවා ඒක නිසා උඩට ගන්නා උනා..