ITVE42HS 3D Tv
Gannakota 140,000.00 dan 114,200.00
thanks machan.mata ona karane 32 inch eke model eka

මචන්.. මගෙ ලග 32 එකක් තියෙනවා.. දැන් ටික දවසක් වෙනවා අරගෙන.. මගෙ නම් කිසි අවුලක් නැතුව එළටම වැඩ. ඕන ෆෝමැට් එකක් ප්ලේ වෙනවා.. මම කලේ ඔක්කොම ෆෝමැට් වලින් quality videos ටිකක් පෙන් එකකට අරගෙන ගිහින් ටීවී එකට ගහලා ප්ලේ කරලා බැලුවා. වැඩ කරා.. අරගෙන ගෙදර ආවා..
ටීවී එක පාවිච්චි කරන්නෙ නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා මචන්.. පොඩ්ඩක් තමන් ම හොයලා ගත්තානම් තමයි හොද..
තමන් ගෙ අවශ්‍යතාවය අනුව ගනින්. මම බැලුවෙ නම් මේව තමයි..
1. අපේ ගෙදර අය ටීවී බලන්නෙ හවස 6 -10 තමයි.. ඉතින් ඇහැට හොද ටීවී එකක් තමයි බැලුවෙ.
2. ටකරන් හඩ නැති ටීවී එකක්
3. වොට් ගාන අඩු ටීවී එකක් (සාක්කුවටත් හොද වෙන්න ඕන නෙ)
4. මිළ :
සාමාන්‍යයෙන් මේ ටීවී එක රු. 42,000/- කට වගේ ගන්න පුලුවන්. සැම්සුන් හෝ LG එකක් නම් බොහොම බේසික් එකක් රු. 61,000/- වත් වෙනවා. මටනම් එහෙම ටීවී එකකට රු. 20,000/- වැඩිපුර වැය කරන එක කොහොමවත් සාධාරණයි කියලා හිතුනෙ නැහැ. මම පාවිච්චි කරන වෙලාව, අරමුණ එක්ක මත ඒ ගාන කොහ්මොඅවත් ගෙවන්න හිතුනෙ නැහැ. ඒකයි මම ඉනොවෙක්ස් එකක් ගත්තෙ.
අනික දම්රෝ warrantyඑක තියෙන නිස බයවෙන්න දෙයකුත් නැහැ.. මීට කලින් දම්රෝ එකෙන් Washing Machine එකකුත් ගත්තා. දැන් අවුරුදු එක හමාරක් වෙනවා. තාමත් ගින්දර වගේ වැඩ..
මම නම් කියන්නෙ, නමට බොරුවට ගෙවන්න එපා.. Features වැඩිනම් ගෙව්වට කමක් නැහැ කියල හිතෙනවා නම් ගෙවන්න..
තීරණය උබේ.
ආයෙත් කියන්නෙ, පාවිච්චි නොකරන උන් කියන බයිලා අහන්න එපා..

ගන්නෙපා මචං චීනෙන් ගෙන්නන බාල බඩු, උඹට උනත් චීනෙට යන්න පුලුවන්නම්, බඩු ගොඩක් ගන්නවානම් උඹේ නම දාල උන් tv, blender,radio ඕන එකක් ගහල දෙනව. ලංකාවට එන චීන බඩු ඔක්කොම එකයි, brand name එක විතරයි වෙනස්, මොකද import කරන එකා උගේ නමනේ දාන්නෙ

muchan baya natuwa ganin.mama dana nisa kiyane.

ගොඩක් ඒවා ලංකාවෙ Assembling කරන්නෙ බං..
Innovex කියන්නෙ සිංගර් වලටත් වඩා අන්ත ජරාවක්..
owa led nemey LEDAganna epaa