EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිය නොවන්න...... ඔහුගේ ෆේක් ප්‍රොෆයිල් සෑදීමේ ඇති විශිෂ්ට හැකියාව නිසා නැවත නැවත පැමිණෙනු ඇත.......

    :rofl: ඒ උනාට, ඌව අපි අර පෝලිමක් දැම්ම ප්‍රොෆයිල් එක තමා මරු...... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තියෙන එක දැනගත්තෝතින් කොසු පාර නෙවෙයි ගල්ඉනි පාරවල් තමා ලැබෙන්නේ....... :rolleyes:
    :yes::yes:

    :baffled::dull: මෙයාලා එක්ක විහිලුවක්වත් කරන්න බෑ නේ...... :angry:
    :frown: ඔවායිම් මම හොදට හෙම්මබත් වෙලා ඉන්නේ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොල්කටු වගේම උඹ ළඟ අහක දාන ෆෑන් හිටන් ඇතිනේ........

    :D ලොකු ෆෑන් දෙකක් තිබ්බා..... වැඩ නම් ගොඩ..... :) මේ සතියේ කරලා බලන්න ඕනා මේක...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියෙන එක දැනගත්තෝතින් කොසු පාර නෙවෙයි ගල්ඉනි පාරවල් තමා ලැබෙන්නේ....... :rolleyes:

    :baffled::dull: හා හා ඈති ඈති..... මම මේ මොකෙක් හරි L.C. කෙනෙක් දාපු ටැග් එකක් නිකම් මෙතන දැම්මා විතරයි...... :D ;)
     
    Status
    Not open for further replies.