කෝ කෝ කෝ.......?

තෝ ඔක්කොටම කලින් තියෙන එක බේරන් හිටපියබිය නොවන්න...... ඔහුගේ ෆේක් ප්‍රොෆයිල් සෑදීමේ ඇති විශිෂ්ට හැකියාව නිසා නැවත නැවත පැමිණෙනු ඇත.......
ඒ උනාට, ඌව අපි අර පෝලිමක් දැම්ම ප්‍රොෆයිල් එක තමා මරු...... 
මටත් පොඩි උනන්දුවක් ආවා වැඩේ දැක්කම......
![]()

මමත් බලන්න ඕනා..... පොල් කටු හෙන ගොඩක් එකතු වෙනවනේ සතියකට...... 
තෝ ඔක්කොටම කලින් තියෙන එක බේරන් හිටපිය

මමත් බලන්න ඕනා..... පොල් කටු හෙන ගොඩක් එකතු වෙනවනේ සතියකට......
![]()
තෝ ඔක්කොටම කලින් තියෙන එක බේරන් හිටපිය

මෙයාලා එක්ක විහිලුවක්වත් කරන්න බෑ නේ...... 
තියෙන එක දැනගත්තෝතින් කොසු පාර නෙවෙයි ගල්ඉනි පාරවල් තමා ලැබෙන්නේ.......![]()

මෙයාලා එක්ක විහිලුවක්වත් කරන්න බෑ නේ......
![]()
ඔවායිම් මම හොදට හෙම්මබත් වෙලා ඉන්නේ 
ඔවායිම් මම හොදට හෙම්මබත් වෙලා ඉන්නේ
![]()
ඒ කියන්නේ අත්දැකීමෙන් කියන දේවල් මේ........ එහෙනං හොඳට හිතට ගනින් රත්නේයෝ.....

තියෙන එක දැනගත්තෝතින් කොසු පාර නෙවෙයි ගල්ඉනි පාරවල් තමා ලැබෙන්නේ.......![]()
හා හා කට කට....... 
පොල්කටු වගේම උඹ ළඟ අහක දාන ෆෑන් හිටන් ඇතිනේ........
ලොකු ෆෑන් දෙකක් තිබ්බා..... වැඩ නම් ගොඩ.....
මේ සතියේ කරලා බලන්න ඕනා මේක...... 
තියෙන එක දැනගත්තෝතින් කොසු පාර නෙවෙයි ගල්ඉනි පාරවල් තමා ලැබෙන්නේ.......![]()

හා හා ඈති ඈති..... මම මේ මොකෙක් හරි L.C. කෙනෙක් දාපු ටැග් එකක් නිකම් මෙතන දැම්මා විතරයි......

ඔවායිම් මම හොදට හෙම්මබත් වෙලා ඉන්නේ
![]()
ඒ කියන්නේ අත්දැකීමෙන් කියන දේවල් මේ........ එහෙනං හොඳට හිතට ගනින් රත්නේයෝ.....

මොකෝ කට නිකං *ක වෙලා.......?![]()