EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දත්කිඹුලයියෙ මෙහ්. ඇමෙසින් කාරයා ආයෙ ඇවිත්. ලොල්..
    http://www.elakiri.com/forum/showpost.php?p=14892504&postcount=39

    ෆේක් එකක්ද කොහෙද තවත්........ පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මේවට තමා..... එකම ස්ටයිල් පොජ්ජ තමා මන්දු කොරලා තියෙන්නේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෙල පණුවා බෑන් වී ද?

    පලි- අහෝ ඒ පනුවා බෑන්ව ඇත................
    අහෝ අපේ ආතල් එක කුඩු විය.....................:dull::dull::dull::dull:

    බිය නොවන්න...... ඔහුගේ ෆේක් ප්‍රොෆයිල් සෑදීමේ ඇති විශිෂ්ට හැකියාව නිසා නැවත නැවත පැමිණෙනු ඇත.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා සතු පශ්චාත් කාල ගැන මම සෑහීමකට පත්වෙමි...... :දිව දොට්ට:

    • ඒ පැනයටනම් ඇත්තටම මට පිළිතුරක් සිතාගත නොහැක...... හරි පිළිතුර ලැබෙන තෙක් බලා සිටිමි......

    • ආහ්හ්හ් මේ ඔබතුමාගේ පැසෝ රථය කෙසේද......? මාගේ මස්සිනා කෙනෙක් ඔහුට අයත් පැසෝ රථය විකිණීමේ අදහසකින් සිටි..... ලක්ෂ 22ක් පමණ වටී යැයි පවසන ලදී...... වටීද ඒ ගානට......? තෙල් පිච්චීම කෙසේද.......?
    1-අනික උනුත් පැමින ට්‍රයි එකක් දදුන් පසුව පිළිතුර කියමි.....
    එතෙක් ඔය හිස් කට්ට තුළ ඇති ළොදය පුස්කෑම වලක්වනු පිණිස සිතව.............

    2-පැසෝ අගනේයැ. නුවරාසන්නව ලීටරයට 13.5කිමී පමණ වැඩ කෙරේ. නමුත් උවදෙස 2008/2009/2010 වසර වල නිපද වූ රථ නොගන්නා ලෙසය. එක්කෝ 2007ය, නැත්තං 2011න් මෙහා ය.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    [/LIST]

    1- සිතමි..... මේ දැනුත් සිතමි.....

    2- එසේ පැවසීමට හේතුව කවරක්ද......? ඔහු පැවසුවේ ලීටරයට කි.මි. 15ක් 16ක් පමණ යන බවය.... මුසාවක් විය හැකිද එය......? මාගේ මස්සිනාගේ රථයේ රියදුරු අසුනේ හේත්තු වන කොටස අර වෑන් එකක් ඉස්සරහා වම පැත්තේ අසුන වැනිය...... ඉතා විශාලය...... ඔබතුමාගේ රථයේත් එලෙසමද....?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1- සිතමි..... මේ දැනුත් සිතමි.....

    2- එසේ පැවසීමට හේතුව කවරක්ද......? ඔහු පැවසුවේ ලීටරයට කි.මි. 15ක් 16ක් පමණ යන බවය.... මුසාවක් විය හැකිද එය......? මාගේ මස්සිනාගේ රථයේ රියදුරු අසුනේ හේත්තු වන කොටස අර වෑන් එකක් ඉස්සරහා වම පැත්තේ අසුන වැනිය...... ඉතා විශාලය...... ඔබතුමාගේ රථයේත් එලෙසමද....?
    දළ පැට්ටෝල් කෙරුම එපමණ වේ...මුසාවක් නොවේ.......

    2008-2010 අතර නිපැයූ රථ අවුල් යයි කියැවේ. එන්ජිම යම් දෝෂයකින් යුතු ලු........

    වාහනයේ ආසන විසල් යැ...........:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දළ පැට්ටෝල් කෙරුම එපමණ වේ...මුසාවක් නොවේ.......

    2008-2010 අතර නිපැයූ රථ අවුල් යයි කියැවේ. එන්ජිම යම් දෝෂයකින් යුතු ලු........

    වාහනයේ ආසන විසල් යැ...........:yes:

    මේකනම් කළු පැහැති ඇලෝයි විල් යෙදූ රථයකි....... දළ අදහසක් ගැනීම සඳහා පමණක් අසමි සාමාන්යෙන් ඔබතුමා මසකට කොපමණ මුදලක් වාහනය සඳහා වැයකරයිද ඉන්ධන මෙන්ම නඩත්තු කටයුතු සඳහා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකනම් කළු පැහැති ඇලෝයි විල් යෙදූ රථයකි....... දළ අදහසක් ගැනීම සඳහා පමණක් අසමි සාමාන්යෙන් ඔබතුමා මසකට කොපමණ මුදලක් වාහනය සඳහා වැයකරයිද ඉන්ධන මෙන්ම නඩත්තු කටයුතු සඳහා......
    දිනපතා කිමී 36ක් දුවමි. මසකට 10000/= ක පමණ තෙල් ගසමි.
    කිමී 5000කට වරක් සේවාකම් කරවමි. ඒ සදහා වරකට 8000/= පමන වියදම් වේ.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එමෙන්ම විසාලා මහනුවර තුන්බිය පැතිරුනා සේ මාලඹේ නගරය පුරාම විෂ වායුවක්ද පැතිරෙනු ඒකාන්තය....... :rolleyes:

    :rofl: හෆොයි...... :lol: L.C. ක්‍රොකඩයිල් ලිදේ කියහන්කෝ........ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිනපතා කිමී 36ක් දුවමි. මසකට 10000/= ක පමණ තෙල් ගසමි.
    කිමී 5000කට වරක් සේවාකම් කරවමි. ඒ සදහා වරකට 8000/= පමන වියදම් වේ.........

    සාමාන්යෙන් වෙවැනි හොඳ තත්වයේ රථයක නඩත්තු කටයුතු පැන නොනගින තරම් නොවේද නිසියාකාරව සේවාකම් කරොත්...... මම ගත්තොත් බොහොමයක් දුරට සති අන්තයේ පමණක් පදිනු ඇත..... ඉතිං මෙයින් භාගයක් පමණ ඉන්ධන සඳහා වැයවෙතැයි අනුමාන කරහැකි නොවේද.......? සැපපහසුව කෙසේද......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: හෆොයි...... :lol: L.C. ක්‍රොකඩයිල් ලිදේ කියහන්කෝ........ :P

    කොහෙද යකෝ ගිහින් හිටියේ මෙච්චර වෙලා..........? උඹව MC-5 නිල ත්‍රෙඩ් කන්නා හැටියට පත්කරලා තියෙන්නේ ඔහොම එක එක තැන් වල රස්තියාදු ගහන්නද මෙහෙ ත්‍රෙඩ් කන්න තියෙද්දී...... :frown::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෙල පණුවා බෑන් වී ද?

    පලි- අහෝ ඒ පනුවා බෑන්ව ඇත................
    අහෝ අපේ ආතල් එක කුඩු විය.....................:dull::dull::dull::dull:

    :shocked: Amazin ව බෑන් කරලද.....?? ඌව බෑන් කරපු එකට මාගේ බලවත් විරෝධය...... :frown: :angry: අපේ ආතල් කෑවා....... :angry: :frown: :angry:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇයි ඌව බෑන් කරලද බන් :rofl:

    තෙල පණුවා බෑන් වී ද?

    පලි- අහෝ ඒ පනුවා බෑන්ව ඇත................
    අහෝ අපේ ආතල් එක කුඩු විය.....................:dull::dull::dull::dull:

    ෆේක් එකක්ද කොහෙද තවත්........ පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මේවට තමා..... එකම ස්ටයිල් පොජ්ජ තමා මන්දු කොරලා තියෙන්නේ.......

    බිය නොවන්න...... ඔහුගේ ෆේක් ප්‍රොෆයිල් සෑදීමේ ඇති විශිෂ්ට හැකියාව නිසා නැවත නැවත පැමිණෙනු ඇත.......

    :D:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: Amazin ව බෑන් කරලද.....?? ඌව බෑන් කරපු එකට මාගේ බලවත් විරෝධය...... :frown: :angry: අපේ ආතල් කෑවා....... :angry: :frown: :angry:

    බිය නොවන්න...... ඔහුගේ ෆේක් ප්‍රොෆයිල් සෑදීමේ ඇති විශිෂ්ට හැකියාව නිසා නැවත නැවත පැමිණෙනු ඇත.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද යකෝ ගිහින් හිටියේ මෙච්චර වෙලා..........? උඹව MC-5 නිල ත්‍රෙඩ් කන්නා හැටියට පත්කරලා තියෙන්නේ ඔහොම එක එක තැන් වල රස්තියාදු ගහන්නද මෙහෙ ත්‍රෙඩ් කන්න තියෙද්දී...... :frown::P

    :rofl: මම පොඩ්ඩක් Sri මාමාගේ ගෑස් ලිපේ ත්‍රෙඩ් එක බැලුවා..... :P
     
    Status
    Not open for further replies.