EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොහොමද කොළඹ පැත්තේ පෙළපාලි කීපයක්ම යනවා නේද, බස් සැහෙන ගානක් මෙහෙන් පිටත්වෙනවා දැක්ක.
    කොහොමවත් අද උඹල කොහේටවත් නොගිහින් ගෙදර ඉන්න එක හොඳයි. :)
    අපෝ..ඔව් ඒක නම් ඇත්ත...:yes: බලපන්කො රෑට ටීවී එකේ නිවුස් වලට ඉන්න සෙනග කන්දරාව.. අපේ උන්ටත් නිකන් කන්න දෙනවනම් ඕන එකක්....:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ..ඔව් ඒක නම් ඇත්ත...:yes: බලපන්කො රෑට ටීවී එකේ නිවුස් වලට ඉන්න සෙනග කන්දරාව.. අපේ උන්ටත් නිකන් කන්න දෙනවනම් ඕන එකක්....:dull::dull:

    :P:P තනකොළ ගොඩවල් !
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    model number එක i9000 නෙමෙයි නං ගන්න එපා. S2 international version කියන්නෙ ඕකට. තරියා ගාව තියෙන්නෙ ඒක.
    i9000 කියන්නේ S එක GT-i9100 කියන්නේ S2 International Version එක....:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    S3 හරි S4 :P
    මමත් මේ කල්පනා කොරනවා...:rolleyes: S3 එකක් ගන්න හිටියේ..දැන් S4 එක ආවනේ..:baffled: ඒක දැක්කම නිකන් අරක ගන්න බෑ බෑ වගේ..:D:D තව ඉඳලා අඩු වුනාම S4 එකක්ම ගන්නවද කියල බැලුවේ....:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් මේ කල්පනා කොරනවා...:rolleyes: S3 එකක් ගන්න හිටියේ..දැන් S4 එක ආවනේ..:baffled: ඒක දැක්කම නිකන් අරක ගන්න බෑ බෑ වගේ..:D:D තව ඉඳලා අඩු වුනාම S4 එකක්ම ගන්නවද කියල බැලුවේ....:cool::cool:

    :P උඹට මොන ඇස් 4 ද මමියෝ ? කාපන් තණකොළ ටිකක් :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: mama dakketh naa :P
    :P:P

    ආයේ තායිලන්ඩ් යන්නේ නැතුව සිංගප්පූරුවේ ගියා නම් හරි..අඩුවට S4 එකක්ම අරණ එන්න තිබ්බා..:D;) එහෙ ෆෝන් ගණන් අඩුයිලු නේද...:rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P

    ආයේ තායිලන්ඩ් යන්නේ නැතුව සිංගප්පූරුවේ ගියා නම් හරි..අඩුවට S4 එකක්ම අරණ එන්න තිබ්බා..:D;) එහෙ ෆෝන් ගණන් අඩුයිලු නේද...:rolleyes::rolleyes:
    SGD 950 - 1100ත් අතර වගෙනෙ s4 එක.. කියන තරම් ලාබද ?
     
    Status
    Not open for further replies.