ඒ වුනාට මට පාවිච්චි කරපු ෆෝන් use කරන්න හිතෙන්නෙ නෑ බං...![]()


පාවිච්චි කරපු ෆෝන් වලට මම ආස නෑ බං.. ඒකයි අඩු ගානකට අලුත් එකක් හෙව්වෙ... 40 ට අඩුවෙන් තමයි බැලුවෙ.. 35 තමයි බජට් එක...


අපිටත් අතට අරන් පොඩ්ඩක් කූරුගාල බලන්නවත් බැරියැ....![]()

ඔහොම ඉඳලා මටත් ලිබර්ටියා වගේ සදාකල් බලං ඉන්න වෙයිද දන්නෙ නෑ...![]()

යකෝ, පාවිච්චි කරපු ගෑනියෙක් ගන්න තරම් පාවිචිචි කරපු ෆෝන් එකක් ගන්න බයවෙන්න එපා.
පාවිචි කරපු කාර් එක හොඳයි, ෆෝන් එක...... අනේ උඹ.![]()

කාර් ගත්තේ ඉතිං brand new ගන්න බැරි වුන නිසා.. සිරාවට මම ගන්න හිටියෙ kia picanto එකක්.. මරා කෙලියට පස්සෙ තමයි ඒ අදහස අතෑරියෙ...![]()


කවියො, මේක මෙහේ කීයක් වෙනවාද බලපං : http://www.gsmarena.com/lg_nexus_4_e960-5048.php
ඕක $300 හරියෙ තියෙන්නෙ, ඒ ගානට හොඳට වටින ෆෝන් එකක්.
එයාලට ඩියුටි ෆ්රී යන්න දෙන්නෙ නෑ... අනිත් එක එය ජපන් විතරයි බං යන්නෙ...

abans එකෙ තියෙන්න ඕන වොරන්ටි එක්ක..හොයාගන්න තියෙනවද මේක මෙහෙ......?



ඉතින් එහෙන් ගෙන්නගනින්කෝ....![]()
මොන ලිබර්ටියාද මේ අපි ඉන්නේ කොයි කල් ඉඳන්ද බලාගෙන....... සම්සුන්ග් එවුන් දන්නවනම් ඒගැන ගෙදරට ඇවිත්ම S3 එකක් දීලා යනවා........![]()


කඩේට යන්න දෙන්නේ නැත්නම් පොඩ්ඩක් ටොයිලට් එකට යනවා කියල යන්න කියපන්.ඉතිං ජපන් ඩිරෙක්ට් යන්නේ නෑනේ...... සින්ගා වල නවත්තනවනේ.... එවෙලෙට පොඩ්ඩක් එළියේ කඩේට ගිහින් එන්නම් කියලා යන්න කියන්න.....![]()

