EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹල කියපු නිසා තමා නොගත්තේ.:yes:

    11.gif
    :cool::cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාවිච්චි කරපු ෆෝන් වලට මම ආස නෑ බං.. ඒකයි අඩු ගානකට අලුත් එකක් හෙව්වෙ... 40 ට අඩුවෙන් තමයි බැලුවෙ.. 35 තමයි බජට් එක...

    අපොයි බය නැතුව S2 එකක් ගන්න පුළුවනි......... :cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහොම ඉඳලා මටත් ලිබර්ටියා වගේ සදාකල් බලං ඉන්න වෙයිද දන්නෙ නෑ... :baffled:

    මොන ලිබර්ටියාද මේ අපි ඉන්නේ කොයි කල් ඉඳන්ද බලාගෙන....... සම්සුන්ග් එවුන් දන්නවනම් ඒගැන ගෙදරට ඇවිත්ම S3 එකක් දීලා යනවා........ :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ, පාවිච්චි කරපු ගෑනියෙක් ගන්න තරම් පාවිචිචි කරපු ෆෝන් එකක් ගන්න බයවෙන්න එපා.:P
    පාවිචි කරපු කාර් එක හොඳයි, ෆෝන් එක...... අනේ උඹ. ;):rolleyes:

    ලිං ජබුක්‌ එකේ ඇඩ්වාන්ස්ඩ් වර්ෂන් එක මුහුදු ජබුක්‌....... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාර් ගත්තේ ඉතිං brand new ගන්න බැරි වුන නිසා.. සිරාවට මම ගන්න හිටියෙ kia picanto එකක්.. මරා කෙලියට පස්සෙ තමයි ඒ අදහස අතෑරියෙ... :dull:

    අනේ මරාගේ ඇඩ්වෙන්චර් ක්‍රියා ගැන කතා නොකර ඉම්මු...... :dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එයාලට ඩියුටි ෆ්‍රී යන්න දෙන්නෙ නෑ... අනිත් එක එය ජපන් විතරයි බං යන්නෙ...

    ඉතිං ජපන් ඩිරෙක්ට් යන්නේ නෑනේ...... සින්ගා වල නවත්තනවනේ.... එවෙලෙට පොඩ්ඩක් එළියේ කඩේට ගිහින් එන්නම් කියලා යන්න කියන්න..... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආයිත්නම් ජීවිතේට මම බදින්නෙ නැහැ.. බැන්දත් වෙඩින් ෆොටෝ ගන්නෙ නැහැ.. ෆොටෝ ගත්තත් ඇල්බම් එකක් හදන්නෙ නැහැ.. ඇල්බම් එකක් හැදුවත් මමම ඩිසයින් කරන්නෙ නැහැ මළත්... වඩ්ඩගෙ ගෙදර පුටුව නැහැ කියන කතාවෙ ඇත්තක් තියෙනව.. ඇල්බම් එක හදන්න හරියටම අවුරැද්දක් ගත වුනා...එකම පේජ් එක දහසැරයක් විතර හද හදා වෙනස් කරා.. පැය ගාණක් හදපු පේජ් සැටිස් නැති වුනාම සේව් නොකර ඩිලීට් කරනවා... යාලුවෙක්ට දීලා හදා ගත්ත සමහර පේජ් ටිකක් ආයිත් මුල ඉදලම මම කරා.. සමහර දවස් වලට නිදාගද්දි පාන්දර 5.00.. මගේ ලැප් එකයි මායි විතරමයි මම ඇල්බම් එක හදන්න කාපු කට්ට දන්නෙ.. අයියෝ මහන්සිය.. වෙන එකෙක්ට කීයක් හරි දීල හදල දෙන එක ගන්නෙ නැතුව මදැයි මම ම මට ඕන විදිහටම ඩිසයින් කරා.. වෙඩින් ඇල්බම් ක්‍රියේෂන් ආයිත්නම් මළත් එපෝ..:no::no::no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන ලිබර්ටියාද මේ අපි ඉන්නේ කොයි කල් ඉඳන්ද බලාගෙන....... සම්සුන්ග් එවුන් දන්නවනම් ඒගැන ගෙදරට ඇවිත්ම S3 එකක් දීලා යනවා........ :rofl:
    :yes:
    11.gif
    :P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතිං ජපන් ඩිරෙක්ට් යන්නේ නෑනේ...... සින්ගා වල නවත්තනවනේ.... එවෙලෙට පොඩ්ඩක් එළියේ කඩේට ගිහින් එන්නම් කියලා යන්න කියන්න..... :P
    කඩේට යන්න දෙන්නේ නැත්නම් පොඩ්ඩක් ටොයිලට් එකට යනවා කියල යන්න කියපන්. ;):P
     
    Status
    Not open for further replies.