EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    12 සෙට්වීමක් තිබේද නැද්ද ඉක්මන් පිළිතුරක් අවශ්‍යයි. නැත්නම් නිවාඩු ගත නොහැක. :rolleyes:
    නිවාඩුව දාපන්. බෝඩ් ලෑල්ල එදාට එල්ලන්නෙ නැත්තං අපෙ දිහාට හරි වරෙන් :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලනි මොකෑ කොරන්නේ මේ ගතියක් නැති ගතියට...........
    12 දිහාට පොඩියට හීනියට ලාවට වත් බාබකිව් එකක් දාමුද? අර ලොන්තය ගේ බෝඩ් එකත් එල්ලන ගමන්..............

    :oo: බාබකිව් දැමීමට ඉඩ කඩ නම් ඈති තරමට මාළඹේ මචන් - 2 එකෙහි ඈත....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ්ලැක් පුල් ගමන නැවතීමට උයේ ,
    1. එකේ රිනොවේෂන් තාම ඉවර නැත (දන්නවානේ ගවර්මන්ට් එක රිනවේෂන් වැඩ )
    2. වස්ගොමුවේ කෙලිය උවේ එක සෙට් කරලා දෙන්න හිටිය එකා හදිසියේ චීන ගත වී ඇත මාස දෙකකට
    3. ඕනිනම් රිවස්ටන් එකේ බාබකිව් පාරක් යොදා ගත හැකිය (උදේ පහට ඔහෙන් ආවොත් 9 ට රිවස්ටන්)

    :oo: ඒකත් එහෙමද......? :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ්ලැක් පූල් නෙමේ මේකේ අම්බරුවන්ව තැනකට ගෙන්නනවා කියන්නේ හෙන ගේමක් බන් :angry: ආතතිය දෙපාරක් හැදෙනවා :oo: දැන් ඉස්සරහට ඔය හරියේ සෙට් වීම් බැරි වෙයි බන් .. වැසි සමයනේ :baffled: මම නම් ඕන හොට්ටකට රෙඩි :P

    :frown: ඈයි මේකේ ඕගනයිසර්ලා, ඕගනයිස් කරපු වැඩේ පැත්තක තියලා, වෙන වෙන ට්‍රිප් යන එක.......?? :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටත් තාම සනීප කරගන්න තරම හැකියාවක් නෑ.. ඒත් ට්‍රයි එකක් දාන්න හදන්නෙ... :dull:
    samsung ගන්නවා නම් flag ship version එකක් ගන්න..අනික්වා අරන් තේරුමක් නෑ..:no: update එහෙම අඩුයි..පුළුවන් නම් S3 එකකටම ට්‍රයි කරන්න..:cool: S2 එකෙත් 4.2.2 වලින් පස්සේ update එන්නේ නැති කතාවක් කියනවා....:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කවියො, මේක මෙහේ කීයක් වෙනවාද බලපං : http://www.gsmarena.com/lg_nexus_4_e960-5048.php

    ඕක $300 හරියෙ තියෙන්නෙ, ඒ ගානට හොඳට වටින ෆෝන් එකක්.
    US ඉන්න එකෙක් ලව්වා ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි..නැත්තම් මෙහෙ ඕක 55-60 ක් කියනවා...:baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    samsung ගන්නවා නම් flag ship version එකක් ගන්න..අනික්වා අරන් තේරුමක් නෑ..:no: update එහෙම අඩුයි..පුළුවන් නම් S3 එකකටම ට්‍රයි කරන්න..:cool: S2 එකෙත් 4.2.2 වලින් පස්සේ update එන්නේ නැති කතාවක් කියනවා....:yes:

    ඒ මොකද්ද ඒ වර්ශන් එක...? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒව නම් කතා කර වැඩක් නැත...........
    අපි ඔය **න්නට බාල්දිය ඇදලා ඕක එදාට සෙට් කරගනිමු බං............
    නැත්තං ඔය සිපයියා ඔය බෝඩ් එක එල්ලයි ඕක ගේ ඊළග ආත්මෙ වෙනකං............

    බාබකිවු පමණි. සැර බීම නැත....
    කැමැත්තෝ බීර බොත්වා...........:dull:

    :frown: සැර බීම නැති බාබකිව් මෙලෝ රහක් නෑ නේ මාමේ....... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Original Company warrenty එක්ක 45 වගේ වෙනවා...:yes:

    එච්චර සල්ලි නෑ බං.. මම බලපු ඒවගෙන් ඔය Galaxy S Advance එක විතරයි ඇල්ලුවෙ... ගානත් ශේප්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඊයේ ඕකා ඩස්ප කතාවක් කිව්වා බෝඩ් එක ගැන උඹල එල්ලන්න එන එකට !! :angry: ඕකව ලෝකාන්තයෙන් පල්ලෙහාට තල්ලු කරත් මදි ඩස්පියා :angry:

    :frown: තොට මොනවා හරි කියනවාට වඩා හොදයි........ :angry:

    මොකක්ද කිව්වේ..........???
    කියපං කෝ/පෙන්නපං කෝ කියල තිබ්බ එක..............

    :baffled::dull: මුකුත් නෑ.... උඹලගේ ආරක්ෂාව සම්බන්ධ දෙයක් කිව්වේ...... මූ ඒකට ඒ වෙලාවේ හිනා වෙවී ඉදලා.... මෙතන ඈවිත් ගින්න දුන්නා....... :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උන්ගෙ ගොඩක් තියෙන්නෙ cdma. ඒවාට ගහපු ෆෝන් මෙහෙ පාවිච්චි කරන්න බෑනෙ.
    Carrier එක softbank or docomo නම් මෙහෙ පාවිච්චි කරන්න පුළුවන්..ඒවා GSM...:yes::yes: CDMA වලට තියෙන්නේ AU කියන එක..ඒවා මෙහෙ බෑ...:no::no:
     
    Status
    Not open for further replies.