නිවාඩුව දාපන්. බෝඩ් ලෑල්ල එදාට එල්ලන්නෙ නැත්තං අපෙ දිහාට හරි වරෙන්12 සෙට්වීමක් තිබේද නැද්ද ඉක්මන් පිළිතුරක් අවශ්‍යයි. නැත්නම් නිවාඩු ගත නොහැක.![]()

නිවාඩුව දාපන්. බෝඩ් ලෑල්ල එදාට එල්ලන්නෙ නැත්තං අපෙ දිහාට හරි වරෙන්12 සෙට්වීමක් තිබේද නැද්ද ඉක්මන් පිළිතුරක් අවශ්‍යයි. නැත්නම් නිවාඩු ගත නොහැක.![]()

නිවාඩුව දාපන්. බෝඩ් ලෑල්ල එදාට එල්ලන්නෙ නැත්තං අපෙ දිහාට හරි වරෙන්![]()




හෙහ් එතකොට උබ මෙහෙ රිංගුවේ පාකි නකෙන් බෙල්තෙරේ බලන්නද?![]()

කොල්ලනි මොකෑ කොරන්නේ මේ ගතියක් නැති ගතියට...........
12 දිහාට පොඩියට හීනියට ලාවට වත් බාබකිව් එකක් දාමුද? අර ලොන්තය ගේ බෝඩ් එකත් එල්ලන ගමන්..............
බාබකිව් දැමීමට ඉඩ කඩ නම් ඈති තරමට මාළඹේ මචන් - 2 එකෙහි ඈත....... 
බ්ලැක් පුල් ගමන නැවතීමට උයේ ,
1. එකේ රිනොවේෂන් තාම ඉවර නැත (දන්නවානේ ගවර්මන්ට් එක රිනවේෂන් වැඩ )
2. වස්ගොමුවේ කෙලිය උවේ එක සෙට් කරලා දෙන්න හිටිය එකා හදිසියේ චීන ගත වී ඇත මාස දෙකකට
3. ඕනිනම් රිවස්ටන් එකේ බාබකිව් පාරක් යොදා ගත හැකිය (උදේ පහට ඔහෙන් ආවොත් 9 ට රිවස්ටන්)
ඒකත් එහෙමද......? 
එකෙන්ම එකෙන්ම !හැබැයි නොබොමි !
![]()
අපි කතා කරොත් තමා මෙයාට බොන්න බැරි........ 

බ්ලැක් පූල් නෙමේ මේකේ අම්බරුවන්ව තැනකට ගෙන්නනවා කියන්නේ හෙන ගේමක් බන්ආතතිය දෙපාරක් හැදෙනවා
දැන් ඉස්සරහට ඔය හරියේ සෙට් වීම් බැරි වෙයි බන් .. වැසි සමයනේ
මම නම් ඕන හොට්ටකට රෙඩි
![]()
ඈයි මේකේ ඕගනයිසර්ලා, ඕගනයිස් කරපු වැඩේ පැත්තක තියලා, වෙන වෙන ට්‍රිප් යන එක.......?? 
samsung ගන්නවා නම් flag ship version එකක් ගන්න..අනික්වා අරන් තේරුමක් නෑ..මටත් තාම සනීප කරගන්න තරම හැකියාවක් නෑ.. ඒත් ට්‍රයි එකක් දාන්න හදන්නෙ...![]()
update එහෙම අඩුයි..පුළුවන් නම් S3 එකකටම ට්‍රයි කරන්න..
S2 එකෙත් 4.2.2 වලින් පස්සේ update එන්නේ නැති කතාවක් කියනවා....
Original Company warrenty එක්ක 45 වගේ වෙනවා...කොහෙද බං ගනන් බැහැලා තියෙන්නෙ..? දැන් s2 අලුත් එක කීයද යන්නෙ...?

US ඉන්න එකෙක් ලව්වා ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි..නැත්තම් මෙහෙ ඕක 55-60 ක් කියනවා...කවියො, මේක මෙහේ කීයක් වෙනවාද බලපං : http://www.gsmarena.com/lg_nexus_4_e960-5048.php
ඕක $300 හරියෙ තියෙන්නෙ, ඒ ගානට හොඳට වටින ෆෝන් එකක්.


yako mama marakkala rathne kiyala tag ekak daanna hithuwa witharai mun eka daala![]()
තෝවයි, ඒ ටැග් එක දාපු එකයි, දෙන්නම කිඹුලම කාපිය....... 
samsung ගන්නවා නම් flag ship version එකක් ගන්න..අනික්වා අරන් තේරුමක් නෑ..update එහෙම අඩුයි..පුළුවන් නම් S3 එකකටම ට්‍රයි කරන්න..
S2 එකෙත් 4.2.2 වලින් පස්සේ update එන්නේ නැති කතාවක් කියනවා....
![]()

ඕකා අද රෑ ඉදන් මේවා වමාරන් කනකොට තමයි ඇල්ලෙන් තල්ලු කලානං හොඳයි කියලා හිතෙන්නෙ..
ටික ටික කාගෙන එනවා.......

ඒව නම් කතා කර වැඩක් නැත...........
අපි ඔය **න්නට බාල්දිය ඇදලා ඕක එදාට සෙට් කරගනිමු බං............
නැත්තං ඔය සිපයියා ඔය බෝඩ් එක එල්ලයි ඕක ගේ ඊළග ආත්මෙ වෙනකං............
බාබකිවු පමණි. සැර බීම නැත....
කැමැත්තෝ බීර බොත්වා...........![]()
සැර බීම නැති බාබකිව් මෙලෝ රහක් නෑ නේ මාමේ....... 
Original Company warrenty එක්ක 45 වගේ වෙනවා...![]()
දන්න තරමින් නම් නෑ...abans එකෙ තියෙන්න ඕන වොරන්ටි එක්ක..

ඊයේ ඕකා ඩස්ප කතාවක් කිව්වා බෝඩ් එක ගැන උඹල එල්ලන්න එන එකට !!
ඕකව ලෝකාන්තයෙන් පල්ලෙහාට තල්ලු කරත් මදි ඩස්පියා
![]()
තොට මොනවා හරි කියනවාට වඩා හොදයි........
මොකක්ද කිව්වේ..........???
කියපං කෝ/පෙන්නපං කෝ කියල තිබ්බ එක..............

මුකුත් නෑ.... උඹලගේ ආරක්ෂාව සම්බන්ධ දෙයක් කිව්වේ...... මූ ඒකට ඒ වෙලාවේ හිනා වෙවී ඉදලා.... මෙතන ඈවිත් ගින්න දුන්නා....... 
Carrier එක softbank or docomo නම් මෙහෙ පාවිච්චි කරන්න පුළුවන්..ඒවා GSM...උන්ගෙ ගොඩක් තියෙන්නෙ cdma. ඒවාට ගහපු ෆෝන් මෙහෙ පාවිච්චි කරන්න බෑනෙ.

CDMA වලට තියෙන්නේ AU කියන එක..ඒවා මෙහෙ බෑ...

ද. නෑ. දැ. නෑ. ( c. by M. Rathne )තෝවයි, ඒ ටැග් එක දාපු එකයි, දෙන්නම කිඹුලම කාපිය.......
![]()