EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඌ මොකෙක් වුනත් මට සතේක වැඩක් නෑ බං...... ඔය කියන එවුන් කතාකරන්නේ ඔහොමද කියපන් එතකොට.......? :frown:
eka eyage iown dentity eka :P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක පේන්නෙ නෑ. ඒකයි හිස් පෝස්ට් එකක් කිව්වෙ.. :dull:

    මේක පේනවද......? මේක තමා දැම්මේ...... අනික හිස් පෝස්ට්ස් දන්නා බෑනේ නේ.......

    attachment.php
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක පේනවද......? මේක තමා දැම්මේ...... අනික හිස් පෝස්ට්ස් දන්නා බෑනේ නේ.......

    attachment.php
    මේකෙත් ෆොටෝ නං පේන්නෙ නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක පේනවද......? මේක තමා දැම්මේ...... අනික හිස් පෝස්ට්ස් දන්නා බෑනේ නේ.......

    attachment.php
    ආ! දැනුයි සීන් එක තේරුනේ. උඹ .com සයිට් එකටනේ මේක අප්ලෝඩ් කරලා තියෙන්නෙ. ඔන්න .com සයිට් එකට ලොග් උනාට පස්සෙ පින්තූරෙ පේනවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මෙහෙට එක දිගට පැය 7ක් වැස්ස.. ආයෙත් වැඩි කරනවා ඔන්න.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ! දැනුයි සීන් එක තේරුනේ. උඹ .com සයිට් එකටනේ මේක අප්ලෝඩ් කරලා තියෙන්නෙ. ඔන්න .com සයිට් එකට ලොග් උනාට පස්සෙ පින්තූරෙ පේනවා.

    මෙය මා අප්ලෝඩ් කරන ලද්දක නොවේ....... උපුටා ගැනීමක් පමණි...... :cool::cool::cool: මරුනේ පික් ඒක...... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් මෙහෙට එක දිගට පැය 7ක් වැස්ස.. ආයෙත් වැඩි කරනවා ඔන්න.. :dull:

    පැය ගාන නම් දන්නේ නෑ මෙහෙටනම් මම නැගිට්ට වෙලාවේ ඉඳලා වැස්ස........ :oo: හැබැයි කමක් නෑ අද හරි සනීපයි ඇඟට........ පහුගිය ටිකේම අංග කර වෙලා දැන් නම් සනීපයි..... ගෙදරට වෙලා හොඳ නින්දක් දාන්න තිබුනානම් කියලා වැඩක් නෑ.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙය මා අප්ලෝඩ් කරන ලද්දක නොවේ....... උපුටා ගැනීමක් පමණි...... :cool::cool::cool: මරුනේ පික් ඒක...... :cool:
    හ්ම්.. හ්ම්.. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැය ගාන නම් දන්නේ නෑ මෙහෙටනම් මම නැගිට්ට වෙලාවේ ඉඳලා වැස්ස........ :oo: හැබැයි කමක් නෑ අද හරි සනීපයි ඇඟට........ පහුගිය ටිකේම අංග කර වෙලා දැන් නම් සනීපයි..... ගෙදරට වෙලා හොඳ නින්දක් දාන්න තිබුනානම් කියලා වැඩක් නෑ.......
    උදේ 5ට ටිකක් කලින් වගේ වැස්ස පටන් ගත්තෙ.. දැන් 12යි..
    කැල් එකක් ඕනෙද ? :P
     
    Status
    Not open for further replies.