scruvy kiyanne professional marketing guru kenek![]()
ඌ මොකෙක් වුනත් මට සතේක වැඩක් නෑ බං...... ඔය කියන එවුන් කතාකරන්නේ ඔහොමද කියපන් එතකොට.......?

scruvy kiyanne professional marketing guru kenek![]()

හපොයි! කෙලින්ම ලෝකාන්තෙන් පහලට!යුරාජයා......
තෝ ආයෙ නාල..............
http://www.elakiri.lk/forum/showpost.php?p=14907086&postcount=63

eka eyage iown dentity ekaඌ මොකෙක් වුනත් මට සතේක වැඩක් නෑ බං...... ඔය කියන එවුන් කතාකරන්නේ ඔහොමද කියපන් එතකොට.......?![]()

යුරාජයා......
තෝ ආයෙ නාල..............
http://www.elakiri.lk/forum/showpost.php?p=14907086&postcount=63
හයියෝ අපරාදේ රත්නේගේ breadtalks ටික....... 



දැන් එතකොට MC-6 එකේ රත්නෙට ටැග් දෙකයි....... 
යකෝ මූ වගේ ගොනෙක්,යුරාජයා......
තෝ ආයෙ නාල..............
http://www.elakiri.lk/forum/showpost.php?p=14907086&postcount=63
ඇඩ්මින් ඉන්න තැනම ෆේක් තියෙනවා කියලා
ඒක පේන්නෙ නෑ. ඒකයි හිස් පෝස්ට් එකක් කිව්වෙ..මම ෆොටෝ ඒක විතරයි දැම්මේ.........![]()

ඒක පේන්නෙ නෑ. ඒකයි හිස් පෝස්ට් එකක් කිව්වෙ..![]()
මේකෙත් ෆොටෝ නං පේන්නෙ නෑ..මේක පේනවද......? මේක තමා දැම්මේ...... අනික හිස් පෝස්ට්ස් දන්නා බෑනේ නේ.......
![]()
මේකෙත් ෆොටෝ නං පේන්නෙ නෑ..
ආ! දැනුයි සීන් එක තේරුනේ. උඹ .com සයිට් එකටනේ මේක අප්ලෝඩ් කරලා තියෙන්නෙ. ඔන්න .com සයිට් එකට ලොග් උනාට පස්සෙ පින්තූරෙ පේනවා.මේක පේනවද......? මේක තමා දැම්මේ...... අනික හිස් පෝස්ට්ස් දන්නා බෑනේ නේ.......
![]()
ආ! දැනුයි සීන් එක තේරුනේ. උඹ .com සයිට් එකටනේ මේක අප්ලෝඩ් කරලා තියෙන්නෙ. ඔන්න .com සයිට් එකට ලොග් උනාට පස්සෙ පින්තූරෙ පේනවා.


මරුනේ පික් ඒක...... 
දැන් මෙහෙට එක දිගට පැය 7ක් වැස්ස.. ආයෙත් වැඩි කරනවා ඔන්න..![]()
හැබැයි කමක් නෑ අද හරි සනීපයි ඇඟට........ පහුගිය ටිකේම අංග කර වෙලා දැන් නම් සනීපයි..... ගෙදරට වෙලා හොඳ නින්දක් දාන්න තිබුනානම් කියලා වැඩක් නෑ.......හ්ම්.. හ්ම්..මෙය මා අප්ලෝඩ් කරන ලද්දක නොවේ....... උපුටා ගැනීමක් පමණි......මරුනේ පික් ඒක......
![]()

උදේ 5ට ටිකක් කලින් වගේ වැස්ස පටන් ගත්තෙ.. දැන් 12යි..පැය ගාන නම් දන්නේ නෑ මෙහෙටනම් මම නැගිට්ට වෙලාවේ ඉඳලා වැස්ස........හැබැයි කමක් නෑ අද හරි සනීපයි ඇඟට........ පහුගිය ටිකේම අංග කර වෙලා දැන් නම් සනීපයි..... ගෙදරට වෙලා හොඳ නින්දක් දාන්න තිබුනානම් කියලා වැඩක් නෑ.......
