හවස 4 ගුඩ් මොනින්ග්ද



ලොල් උඹට සැක හිතුනට මම පලිද? ලොල්
හැම එකටම රිදිලා රිදිලා ගාන්නෙ නැතුව කියන්න දෙයක් තියෙනවනම් කෙලින් කියපන්
දන්නෝ දනිති.....

හවස 4 ගුඩ් මොනින්ග්ද
කමක් නෑ උඹට අයිති කාටද කියලා හොයලා බලන්න ලොකු බලයක් තියෙනව ඇත්තද?
පුලුවන්නම් මට ෆේක් තියෙනවද? තියෙනවනම් ඒ මොනවද කියලා පීඑම් එකක් එවන්න![]()



මේ අනාතයො දැකලා නැද්ද නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්නආහ්හ් ගමෙ අනාතයො ටික ඉන්නවැයි![]()

ආහ්හ් ගමෙ අනාතයො ටික ඉන්නවැයි![]()

මේ අනාතයො දැකලා නැද්ද නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න![]()

මොකෝ මේ වෙන්නේ...?

හම්මෝ... අද නම් එපා වුනා... මහ වැස්සෙ බරපතල වැඩ...


එක තමා...... මහා වැස්සේ නැව් වලින් බඩු ගෝනි බාන එකත සුළුපටු කාරියක්යෑ........ දැන් අහවරයිද ඒ වැඩේ.......?![]()

එක තමා...... මහා වැස්සේ නැව් වලින් බඩු ගෝනි බාන එකත සුළුපටු කාරියක්යෑ........ දැන් අහවරයිද ඒ වැඩේ.......?![]()
