EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හවස 4 ගුඩ් මොනින්ග්ද:P
කමක් නෑ උඹට අයිති කාටද කියලා හොයලා බලන්න ලොකු බලයක් තියෙනව ඇත්තද?:oo:
පුලුවන්නම් මට ෆේක් තියෙනවද? තියෙනවනම් ඒ මොනවද කියලා පීඑම් එකක් එවන්න:cool:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් උඹට සැක හිතුනට මම පලිද? ලොල්:rofl:

    හැම එකටම රිදිලා රිදිලා ගාන්නෙ නැතුව කියන්න දෙයක් තියෙනවනම් කෙලින් කියපන්

    :oo: දන්නෝ දනිති..... :baffled: :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හවස 4 ගුඩ් මොනින්ග්ද:P
    කමක් නෑ උඹට අයිති කාටද කියලා හොයලා බලන්න ලොකු බලයක් තියෙනව ඇත්තද?:oo:
    පුලුවන්නම් මට ෆේක් තියෙනවද? තියෙනවනම් ඒ මොනවද කියලා පීඑම් එකක් එවන්න:cool:
    :confused::confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හම්මෝ... අද නම් එපා වුනා... මහ වැස්සෙ බරපතල වැඩ...

    එක තමා...... මහා වැස්සේ නැව් වලින් බඩු ගෝනි බාන එකත සුළුපටු කාරියක්යෑ........ දැන් අහවරයිද ඒ වැඩේ.......? :P:rofl:
     
    kingdewi

    Well-known member
  • එක තමා...... මහා වැස්සේ නැව් වලින් බඩු ගෝනි බාන එකත සුළුපටු කාරියක්යෑ........ දැන් අහවරයිද ඒ වැඩේ.......? :P:rofl:

    එකත් එහෙමද?
    අනික ඔව්වා කොහුබත් වගේ සැහැල්ලුය :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක තමා...... මහා වැස්සේ නැව් වලින් බඩු ගෝනි බාන එකත සුළුපටු කාරියක්යෑ........ දැන් අහවරයිද ඒ වැඩේ.......? :P:rofl:

    ඔව ඉතිං උඹට් කන්න කොහුබත් බාන එක ලේසි නෑ තමයි... :P
     
    Status
    Not open for further replies.