http://www.elakiri.com/forum/showthread.php?t=1425196
බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො
ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..

අතේ කියද තියෙන්නේ කියපන්........

කෙල්ල කිව්වේ...?![]()

බලපන් මලයෝ මගේ ෆෝන් කට්ට තාම හදල නෑ![]()
ඔව ඉතිං උඹට් කන්න කොහුබත් බාන එක ලේසි නෑ තමයි...![]()

යකෝ ගෑණි ගෑණි කියන එකට වඩා සුකොමල විදිහට කෙල්ල කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද?![]()

තව විනාඩි 5ක් ඇතුලත පට්ට අයිඩියා එකක් දීපන්කො..
එක්කෝ මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් හරි අරන් දීපන් රත්තරං අඩු වෙලා තියෙන එකෙත්........ලංකාවට කොහුබත් ගොඩබාන්නේ නැති බව තා නොදන්නෙහිද........?![]()

කෙල්ල කිව්වේ...?![]()

දැන් දීල සතියකටත් වැඩිනේ....... මොකෝ කියන්නේ උන් කෑලි නෑ කියනවද හොයාගන්න.........?

ආහ්... බබ බැලුවා මේ බැඳලා අවුරුද්දක් වෙලත් තාම...........
දෙන්නගෙ ලස්සන පින්තුරයක් ප්රින්ට් කරලා මග් එකක් වගේ එකක් දිපං... Kent එකේ ඒවා කරනවා.. ගාන නම් දන්නේ නෑ..