EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කියන්නෙ අද වගෙ දවසක රෑ තමයි උඹව අනාතවෙලා තියෙන්නෙ :baffled:

    යකෝ කෙල්ලන්ට තෑගි දෙන්නෙ බැඳපු ගෑනිට තෑගි දෙන්නෙ නැද්ද ?? :oo:

    පෝලිමේ ලිඳේ ඔබනවා...... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිකිස්‌..... නෝනට කාපුව උගුරට එයි මග් එකේ මුගේ මුණ අපායට ගහපු කැලැන්ඩර් එකක වගේ තියෙනවා දැක්කම...... :lol::lol::lol::lol::lol::lol:

    අපොයි... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සන්ජියෝ discus නැතිව ගෝල්ඩ් ෆිෂ් හදමුද ? මේ ටේලේස්කොප් අයි ගෝල්ඩ් ෆිශ්ලා කොහොමද

    කොහුබත් නැතුව දැන් මාලු බිස්නස් පටං අරන්ද..?
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියෝ discus නැතිව ගෝල්ඩ් ෆිෂ් හදමුද ? මේ ටේලේස්කොප් අයි ගෝල්ඩ් ෆිශ්ලා කොහොමද

    අන්න හොඳා........ ගෝල්ඩ් ෆිෂ් ෂෝයි....... හැබැයි ඔය ටේලේස්කොප් අයි ගෝල්ඩ් ෆිශ්ලාගේ ඇස් හිටපු ගමන හැලෙනවා..... එතකොට සතා ෆුල් අසරණයි......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සන්ජියෝ discus නැතිව ගෝල්ඩ් ෆිෂ් හදමුද ? මේ ටේලේස්කොප් අයි ගෝල්ඩ් ෆිශ්ලා කොහොමද
    වැඩක් ගන්නත් එක්ක හදපන්කො හොඳ වෙල් මාලු ටිකක් ඔය එක එක ලෙඩ ගොඩවල් හදන්න දාස් ගනන් වියදන් කරන්නෙ නැතුව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිකිස්‌..... නෝනට කාපුව උගුරට එයි මග් එකේ මුගේ මුණ අපායට ගහපු කැලැන්ඩර් එකක වගේ තියෙනවා දැක්කම...... :lol::lol::lol::lol::lol:
    :rofl::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහුබත් නැතුව දැන් මාලි බිස්නස් පටං අරන්ද..?

    :Pඋ මගේ ෆිෂ් පිළිබද ඇද්වයිසර්:P
    අන්න හොඳා........ ගෝල්ඩ් ෆිෂ් ෂෝයි....... හැබැයි ඔය ටේලේස්කොප් අයි ගෝල්ඩ් ෆිශ්ලාගේ ඇස් හිටපු ගමන හැලෙනවා..... එතකොට සතා ෆුල් අසරණයි......
    උන් ගණන්ද බන් අනික් එවුන්ට වැඩිය , අර ගොගලයිස් නෙවෙයි , උන්ගේ අනික් කලර් එකේ උන්ට මොකද්ද බන් කියන්නේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩක් ගන්නත් එක්ක හදපන්කො හොඳ වෙල් මාලු ටිකක් ඔය එක එක ලෙඩ ගොඩවල් හදන්න දාස් ගනන් වියදන් කරන්නෙ නැතුව.

    කොහෙද ඉතින් කියන දෙයක් අහනවැයි මේ මනුස්සයා..... අර සුඛෝපභෝගී මාළු හදනවට වඩා එක අතකින් ගෝල්ඩ්ෆිෂ් වියදම් අඩුයි.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැඩක් ගන්නත් එක්ක හදපන්කො හොඳ වෙල් මාලු ටිකක් ඔය එක එක ලෙඩ ගොඩවල් හදන්න දාස් ගනන් වියදන් කරන්නෙ නැතුව.
    :P:P ඔව් බන් කුම්බුරක්වත් අරන් හැදුව නම් පාඩු නැහැ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :Pඋ මගේ ෆිෂ් පිළිබද ඇද්වයිසර්:P

    උන් ගණන්ද බන් අනික් එවුන්ට වැඩිය , අර ගොගලයිස් නෙවෙයි , උන්ගේ අනික් කලර් එකේ උන්ට මොකද්ද බන් කියන්නේ

    පට්ටං එපා බං....... :P

    ගානේ මහා වෙනසක් නෑ...... ආහ්හ් දැන් කොහොමද දන්නේ නම් නෑ කාලෙකින් මාළු මිලගණන් ගැන අධ්‍යයනය කොරේ නෑනේ.......

    ගොගලයිස් කියලා උඹ මේ කියන්නේ අර කළු එවුන් නේ..... අනිත් එවුන්ව මට මීටර් නෑ බං....... :baffled:
     
    Status
    Not open for further replies.