EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොල් ත්‍රඩ් දාන රෙද්දක් නෙමෙයි
    උඹ ඇත්තටම දන්නවද කියලයි බලන්න ඕන, ඇයි උඹ මේකට ඔච්චර බය

    උබ හිතුවද තුරුම්ම්පු නිකන් නාස්ති කරනවා කියලා ලොල්:baffled::P

    ඇති බන් දැන් මෙක මම කියන්නෙ නැහැ:angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ හිතුවද තුරුම්ම්පු නිකන් නාස්ති කරනවා කියලා ලොල්:baffled::P

    ඇති බන් දැන් මෙක මම කියන්නෙ නැහැ:angry:
    ඒකත් එහෙමද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල් ත්‍රඩ් දාන රෙද්දක් නෙමෙයි
    උඹ ඇත්තටම දන්නවද කියලයි බලන්න ඕන, ඇයි උඹ මේකට ඔච්චර බය
    මේකේ තියන පෝසට් වලින් හැමෝටම පේනවා කවුද බයවෙලා ඉන්නෙ කියලා.
     
    • Like
    Reactions: WICKILEAKS

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුණු අදින එකද රස්සාව :P
    ගෙවත්තෙ ගෙඹි කුනක් තියනකොට ඒක ඇදලා දාන්න වෙන්නෙ ගෙදර ඉන්න අයටමනෙ බං. ඒ වැඩ කරන වෙලාවට හිතන්න එපා ඒක තමයි රස්සාව කියලා. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ කොසෝ වෙන්නේ ? :D
    විසේස මුකුත් නෑ බං.
    මේ, උඹට කෝල් එකක් දෙන්න හොඳ වෙලාවක් කියපංකො අරක ගැන අහගන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි කවියට බය නම් වෙන කාමරේක නිදියපන්....:baffled::dull:

    :rofl::P

    වෙසක් මහේ සිහිලෙන් ගත වෙලියන්
    පුංචි එකා ඉක්මනින්ම නිදාපන්
    සිසිල මකා දා බිදු ගත නැගීයන්
    අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන් :P

    :D බඩුම තමා.......!!! :cool: අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්.... අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්.... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D බඩුම තමා.......!!! :cool: අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්.... අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්.... :yes:

    තොට පස් නිවුන් සෙට් වීයන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෑ යකෝ උඹලත් එක්ක...... තොපිල මගේ අද සෑ අනුභව කලානේ හරියට නිකං සවානක් ගිල්ල වගේ....... :angry:

    :D මේ සති අන්තයේ උඹට දෙක සෙට් වේවා......!! :yes:
     
    Status
    Not open for further replies.