ලොල් ත්‍රඩ් දාන රෙද්දක් නෙමෙයි
උඹ ඇත්තටම දන්නවද කියලයි බලන්න ඕන, ඇයි උඹ මේකට ඔච්චර බය
උබ හිතුවද තුරුම්ම්පු නිකන් නාස්ති කරනවා කියලා ලොල්


ඇති බන් දැන් මෙක මම කියන්නෙ නැහැ

ලොල් ත්‍රඩ් දාන රෙද්දක් නෙමෙයි
උඹ ඇත්තටම දන්නවද කියලයි බලන්න ඕන, ඇයි උඹ මේකට ඔච්චර බය



ඒකත් එහෙමද?උබ හිතුවද තුරුම්ම්පු නිකන් නාස්ති කරනවා කියලා ලොල්
ඇති බන් දැන් මෙක මම කියන්නෙ නැහැ![]()
මේකේ තියන පෝසට් වලින් හැමෝටම පේනවා කවුද බයවෙලා ඉන්නෙ කියලා.ලොල් ත්‍රඩ් දාන රෙද්දක් නෙමෙයි
උඹ ඇත්තටම දන්නවද කියලයි බලන්න ඕන, ඇයි උඹ මේකට ඔච්චර බය
මේකේ තියන පෝසට් වලින් හැමෝටම පේනවා කවුද බයවෙලා ඉන්නෙ කියලා.
ජබුක් ගාන හඩක් අවාකුණු අදින එකද රස්සාවමේකේ තියන පෝසට් වලින් හැමෝටම පේනවා කවුද බයවෙලා ඉන්නෙ කියලා.

ගෙවත්තෙ ගෙඹි කුනක් තියනකොට ඒක ඇදලා දාන්න වෙන්නෙ ගෙදර ඉන්න අයටමනෙ බං. ඒ වැඩ කරන වෙලාවට හිතන්න එපා ඒක තමයි රස්සාව කියලා.කුණු අදින එකද රස්සාව![]()

තෝ සක්විත්තෙක් උනොත් තොගේ ඇටේ තමා ගන්න වෙන්නේ![]()
ඔන්න ඉතින් ඔයත්...

විසේස මුකුත් නෑ බං.මොකෝ කොසෝ වෙන්නේ ?![]()
ඔව් කොම්පුටර් කරුමාන්තෙත් ඉවරයක් කරලා දාන්න ද යන්නේ ?![]()
අපෝ නෑ..... 
හීල කනවා මෙන්න එකෙක්![]()
පු* & අමුඩය - හීල කෑමේ විශේෂඥයෝ.......


යකෝ මම ත්රෙඩ් එක කෑවේ නෑ ඕන ඒවාට විතරයි උත්තර දුන්නේ![]()
මේ මම වගේ.....

හරි හරි කවියට බය නම් වෙන කාමරේක නිදියපන්....![]()


වෙසක් මහේ සිහිලෙන් ගත වෙලියන්
පුංචි එකා ඉක්මනින්ම නිදාපන්
සිසිල මකා දා බිදු ගත නැගීයන්
අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්![]()
බඩුම තමා.......!!!
අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්.... අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්.... 
බඩුම තමා.......!!!
අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්.... අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන්....
![]()
බෑ යකෝ උඹලත් එක්ක...... තොපිල මගේ අද සෑ අනුභව කලානේ හරියට නිකං සවානක් ගිල්ල වගේ.......![]()
මේ සති අන්තයේ උඹට දෙක සෙට් වේවා......!! 