පැනල යාම

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda


    ඉස්කෝලෙ යන කාලෙ හිටන් ආපු ටෝක් එකක් බං මේක.. සෑහෙන්න පරණයි.. දැන් වැඩි පාවිච්චියක් නෑ.. යෞවන සමින්ද්‍ර ඉස්සර අපිට උගන්නපුවා..:D


    අප්පා ඒකනේ.. :D පොරගෙ පොත් වලත් තියෙනව.. නෝටි.. :P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පොර පොත් ලියන්න කලින් පත්තර වලට ඔය කතා ලිව්වෙ..:yes:


    අඩේ ඒ සීන් එක මං අදයි දන්නෙ.. :D මොනව උනත් පට්ට ලස්සනයි පොත් ඔක්කොම....
    ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    aththa kiyapan uba neda kellawa pannan giye ... mattu nowi inna balapan, mattu unoth badu packet ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan wade chora wey lama ha kantha karyansheta danum diyan kollage dey ammagen bipu kiri eliyata enna
    එහෙම කලාම කොල්ලයි කෙල්ලයි දෙන්නටම කෙලවෙලා සම්බන්ධෙටත් හිකවෙනවනේ බං..:baffled:


    අඩේ ඒ සීන් එක මං අදයි දන්නෙ.. :D මොනව උනත් පට්ට ලස්සනයි පොත් ඔක්කොම....
    ;)
    :yes:
    දැනට පොත් 25ක් ලියල තියෙනවා..
    අවසානෙට ලිව්වෙ ආදරණිය බෙකම්..

    ඔය සේරම කියෙව්වා..:D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :yes:
    දැනට පොත් 25ක් ලියල තියෙනවා..
    අවසානෙට ලිව්වෙ ආදරණිය බෙකම්..

    ඔය සේරම කියෙව්වා..:D

    :yes:
    11.gif
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Moda wada karanna epa ban kohomahari 18 yrs wenakal kellawa thiyagena indapan. dennata sira love ekak thiyenawanam kollath iwasan indi.
    hora ID hadanna yanna epa machan owa kohomath mattu wenawa. ID eka witharak newei BC ekaku one wenawa. eeta passe owata sign karana ayatath badu paket wei
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බාල වයස්කාර කෙල්ලෙක් එක්ක හිටියට කොල්ල නීතියෙන් වරද කරු
    හොර ID හදලා මාට්ටු උනොත් කෙල්ලත් වරද කරු

    දෙන්නම ආතල් එකේ හිරේ යාවි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Moda wada karanna epa ban kohomahari 18 yrs wenakal kellawa thiyagena indapan. dennata sira love ekak thiyenawanam kollath iwasan indi.
    hora ID hadanna yanna epa machan owa kohomath mattu wenawa. ID eka witharak newei BC ekaku one wenawa. eeta passe owata sign karana ayatath badu paket wei
    :yes:
    කසාඳ බඳින්න හැඳුනුම්පත නැති වුණත් උප්පැන්න සහතිකය ඕන වෙනවා.. ඕවා හදන්න ලේසියි.. මාට්ටු වුනොත් ආත්මෙකට විඳවන්න වෙනවා..

    උඹ කියනව වගේ හොඳම වැඩේ තමයි අවුරුදු 18 වෙනකන් ඉවසන එක.. එහෙම වුණා කියලා මුන් දෙන්නට මුණ නොගැහි ඉන්න ඕන නෑනෙ බං.. දැන් ගෙවල් වලිනුත් දන්න එකේ ඕන හැටියෙ ෆන් එකේ ඉන්න බැරියෑ..:D ඕන නම් කෙල්ලට කොල්ලගෙ ගෙදර නැවතිලා වුණත් ඉන්න පුළුවන්..:yes: ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..

    හැබැයි ඉක්මන් වෙලා වැඩ වරද්දගෙන කෙල්ල ගැබ්ගත්තොත් ඔන්න අල වෙනවා..:rofl:


    බාල වයස්කාර කෙල්ලෙක් එක්ක හිටියට කොල්ල නීතියෙන් වරද කරු
    හොර ID හදලා මාට්ටු උනොත් කෙල්ලත් වරද කරු

    දෙන්නම ආතල් එකේ හිරේ යාවි
    :yes::yes::yes:
    ID එක හදනවා නම් මචෝ උප්පැන්නෙත් හදන්න වෙනවා.. අනික ID එකට වඩා බලන්නෙ උප්පැන්නෙ විවාහ වෙනකොට.. ඕක හැදුවට ගෑණු ළමයා නෙමෙයි හිරේ යන්නෙ.. දෙමාපියොයි, ඔය වැඩේට සම්බන්ධ කට්ටියයි..

    ඒ වගේම කොල්ලයි කෙල්ලයි ලිංගිකව එකතු වෙලා තියෙනවා නම් කොල්ලා හිරේ යනවා 18ට වැඩි නිසා.. ගෑණු ළමයා පරිවාසයට දානවා.. 18 පිරෙනකන්..:yes:

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    18 ද දන්නේ නෑ වයස
    බාල වයස්කාරයෙක්ව පන්නන් ගියා කියල ඔප්පු කලොත් කොල්ලට සොරි තමා
    ජීවිතේම හිරේ තමා

    දැන් ඉන්න වුන්ට නම් මාර කිචියක් තියෙන්නේ ඇටෙන් පොත්තෙන් ලොකු වෙන කොට පට්ට අමාරුවක් තියෙන්නේ
    කෙල්ලො කොල්ලො දෙකටම
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    machan ube yaluvata kiyahan ID wade nam hariyanne naha, kawruhari ekek okata case ekak dammoth kellage kamaththa tibunath aniva ube friend hiree danava + rape karai kiyala naduva danne ara kellage givitheth iwarai ithin.... Lankavane ban danne nadda ithin? 18 pahu wenakan inna puluvannam hodai....