ඉස්කෝලෙ යන කාලෙ හිටන් ආපු ටෝක් එකක් බං මේක.. සෑහෙන්න පරණයි.. දැන් වැඩි පාවිච්චියක් නෑ.. යෞවන සමින්ද්‍ර ඉස්සර අපිට උගන්නපුවා..
අප්පා ඒකනේ..
පොරගෙ පොත් වලත් තියෙනව.. නෝටි..
ඉස්කෝලෙ යන කාලෙ හිටන් ආපු ටෝක් එකක් බං මේක.. සෑහෙන්න පරණයි.. දැන් වැඩි පාවිච්චියක් නෑ.. යෞවන සමින්ද්‍ර ඉස්සර අපිට උගන්නපුවා..
පොරගෙ පොත් වලත් තියෙනව.. නෝටි..
අප්පා ඒකනේ..පොරගෙ පොත් වලත් තියෙනව.. නෝටි..
![]()

පොර පොත් ලියන්න කලින් පත්තර වලට ඔය කතා ලිව්වෙ..
මොනව උනත් පට්ට ලස්සනයි පොත් ඔක්කොම.... 
kollata hire yanna wewi

machan wade chora wey lama ha kantha karyansheta danum diyan kollage dey ammagen bipu kiri eliyata enna

අඩේ ඒ සීන් එක මං අදයි දන්නෙ..මොනව උනත් පට්ට ලස්සනයි පොත් ඔක්කොම....
![]()


දැනට පොත් 25ක් ලියල තියෙනවා..
අවසානෙට ලිව්වෙ ආදරණිය බෙකම්..
ඔය සේරම කියෙව්වා..
aththa kiyapan uba neda kellawa pannan giye ... mattu nowi inna balapan, mattu unoth badu packet ....


Moda wada karanna epa ban kohomahari 18 yrs wenakal kellawa thiyagena indapan. dennata sira love ekak thiyenawanam kollath iwasan indi.
hora ID hadanna yanna epa machan owa kohomath mattu wenawa. ID eka witharak newei BC ekaku one wenawa. eeta passe owata sign karana ayatath badu paket wei

ඕන නම් කෙල්ලට කොල්ලගෙ ගෙදර නැවතිලා වුණත් ඉන්න පුළුවන්..
ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. 
බාල වයස්කාර කෙල්ලෙක් එක්ක හිටියට කොල්ල නීතියෙන් වරද කරු
හොර ID හදලා මාට්ටු උනොත් කෙල්ලත් වරද කරු
දෙන්නම ආතල් එකේ හිරේ යාවි



