බයික් එකේ ලයිට් දෙක තිබ්බත් එකටමනෙ තියෙන්නෙ... මේක රෝද හතරෙ එකක් බොලං..ලයිට් දෙක තියන බයික් ඔය තියෙන්නෙ..



බයික් එකේ ලයිට් දෙක තිබ්බත් එකටමනෙ තියෙන්නෙ... මේක රෝද හතරෙ එකක් බොලං..ලයිට් දෙක තියන බයික් ඔය තියෙන්නෙ..



ඕක ඔබතුමාගෙ නරක වෙලාවක් පැන්නුවා කියලා හිතලා අමතක කරලා දාන්නනෑ බන් කාර් එකේ ... බැලින්නම් ෆියුස් එකක් බුරුල්![]()

එහෙම පෝක් නං තාම කාලා නෑ..නෑ බන් KFC චිකන් වගේ ක්රිස්පී පෝර්ක් !!ෆට්ට රහයි බන්
![]()
අප්පේ! පොලිසියෙන් දඩගහපු නැති එක ලොකු දෙයක්.නෑ බන් කාර් එකේ ... බැලින්නම් ෆියුස් එකක් බුරුල්![]()
ඕක ඔබතුමාගෙ නරක වෙලාවක් පැන්නුවා කියලා හිතලා අමතක කරලා දාන්න
![]()
kohuwala හන්දියේ කන්න වගේ පොලිස් මාමල හිටියා 
එහෙම පෝක් නං තාම කාලා නෑ..
අප්පේ! පොලිසියෙන් දඩගහපු නැති එක ලොකු දෙයක්.



එවෙලෙම හැදුවාඑහෙම පෝක් නං තාම කාලා නෑ..
අප්පේ! පොලිසියෙන් දඩගහපු නැති එක ලොකු දෙයක්.


මාත් කෑවමයි බන් ෆට්ට රහයි
ඔව් බන් මෙහෙ ලයිට් චෙකින් වලට වෙනම යුනිට් එකක් ඉන්නවා. සන්කපාලයා තමා හදල දුන්නේ අවුලක් නෑ![]()
මැනා බාස් උන්නැහේ වැඩ කාරයා වගේ ?එවෙලෙම හැදුවා![]()

ඌ බමන මතින්ද ගෙදර ගියේ? එහෙනං කෙලින්ම කූඩූවට දාලා ඇති.රත්නේ මාමා කෝ ? මුව දනගස්සවලද ?![]()

රත්නේ මාමා කෝ ? මුව දනගස්සවලද ?![]()




![]()
![]()
ගේට්ටුව ලග ඉදං දන ගහගෙන ඇවිත් වැදලා උම්මා එකක් දෙන්න කිව්වලු
ඊට පස්සෙ ඉතිං ආයෙ ඔන්ලයින් එන්න බැරි උනාලු
(ඌ තාම ට්රැෆික් එකේ ගෙර යන ගමං )![]()


මැනා බාස් උන්නැහේ වැඩ කාරයා වගේ ?![]()
වැඩේ නෙවෙයි බං.. පට්ට ආතල් අවස්ථාවක් ඒකත් 
මං හිතුවා මූ ප්රශ්න පත්තරයක් දායි කියලා එතනත්.. හැබැයි එතනදී නං එක පාරින්ම තේරුම් ගත්තාකොසාගේ පාසිකුඩා කතාව නොදැන හිටිය සන්ජියාට ඒක කියා දුනිමි
![]()

නෑ අද වැළදගෙන පිලිගන්න බලං ඇත්තෙ...ඌ බමන මතින්ද ගෙදර ගියේ? එහෙනං කෙලින්ම කූඩූවට දාලා ඇති.![]()

කොසාගේ පාසිකුඩා කතාව නොදැන හිටිය සන්ජියාට ඒක කියා දුනිමි
![]()

