EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් KFC චිකන් වගේ ක්‍රිස්පී පෝර්ක් !! :D ෆට්ට රහයි බන් :P:yes:
    එහෙම පෝක් නං තාම කාලා නෑ..

    නෑ බන් කාර් එකේ ... බැලින්නම් ෆියුස් එකක් බුරුල් :baffled:
    අප්පේ! පොලිසියෙන් දඩගහපු නැති එක ලොකු දෙයක්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ඔබතුමාගෙ නරක වෙලාවක් පැන්නුවා කියලා හිතලා අමතක කරලා දාන්න
    :yes:

    ඔව් ඔව් බන් .. :yes: :D kohuwala හන්දියේ කන්න වගේ පොලිස් මාමල හිටියා :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම පෝක් නං තාම කාලා නෑ..


    අප්පේ! පොලිසියෙන් දඩගහපු නැති එක ලොකු දෙයක්.

    මාත් කෑවමයි බන් ෆට්ට රහයි :D:yes:

    ඔව් බන් මෙහෙ ලයිට් චෙකින් වලට වෙනම යුනිට් එකක් ඉන්නවා. සන්කපාලයා තමා හදල දුන්නේ අවුලක් නෑ :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් කෑවමයි බන් ෆට්ට රහයි :D:yes:

    ඔව් බන් මෙහෙ ලයිට් චෙකින් වලට වෙනම යුනිට් එකක් ඉන්නවා. සන්කපාලයා තමා හදල දුන්නේ අවුලක් නෑ :D

    එවෙලෙම හැදුවා ;):yes:
    මැනා බාස් උන්නැහේ වැඩ කාරයා වගේ‌ ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: කොසාගේ පාසිකුඩා කතාව නොදැන හිටිය සන්ජියාට ඒක කියා දුනිමි :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නේ මාමා කෝ ? මුව දනගස්සවලද ? :oo:
    :yes::yes: :sorry:
    ගේට්ටුව ලග ඉදං දන ගහගෙන ඇවිත් වැදලා උම්මා එකක් දෙන්න කිව්වලු
    ඊට පස්සෙ ඉතිං ආයෙ ඔන්ලයින් එන්න බැරි උනාලු :baffled::dull:
    (ඌ තාම ට්‍රැෆික් ‍එකේ ගෙර යන ගමං ) :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: :sorry:
    ගේට්ටුව ලග ඉදං දන ගහගෙන ඇවිත් වැදලා උම්මා එකක් දෙන්න කිව්වලු
    ඊට පස්සෙ ඉතිං ආයෙ ඔන්ලයින් එන්න බැරි උනාලු :baffled::dull:
    (ඌ තාම ට්‍රැෆික් ‍එකේ ගෙර යන ගමං ) :dull:

    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: කොසාගේ පාසිකුඩා කතාව නොදැන හිටිය සන්ජියාට ඒක කියා දුනිමි :rofl:
    මං හිතුවා මූ ප්‍රශ්න පත්තරයක් දායි කියලා එතනත්.. හැබැයි එතනදී නං එක පාරින්ම තේරුම් ගත්තා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ බමන මතින්ද ගෙදර ගියේ? එහෙනං කෙලින්ම කූඩූවට දාලා ඇති. :D
    නෑ අද වැළදගෙන පිලිගන්න බලං ඇත්තෙ...
    කියපු පොයියවල් ටිකේ හැටියට :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: කොසාගේ පාසිකුඩා කතාව නොදැන හිටිය සන්ජියාට ඒක කියා දුනිමි :rofl:
    :rofl: :rofl:
    ඒක ඌ පොතක ලියන් ඉඳලාද හම්බුනාම අහගන්න ? :lol:
     
    Status
    Not open for further replies.