මූඩියට වඩා දාගෙන එහෙනං!නෑ අද වැළදගෙන පිලිගන්න බලං ඇත්තෙ...
කියපු පොයියවල් ටිකේ හැටියට![]()

මූඩියට වඩා දාගෙන එහෙනං!නෑ අද වැළදගෙන පිලිගන්න බලං ඇත්තෙ...
කියපු පොයියවල් ටිකේ හැටියට![]()

නෑ ඕක ඇවිත් කියවන්නෙ නැතැයි.
ඕකා එක්ක රණ්ඩුවෙනවා තියා ඕකා මහ පාරෙ මැරිලා හිටියත් මම බලන්නෙ නෑ
මට තනි ශුද්ධ සින්හලෙන් බනින්න ෆේක් මොකටද?
මේ තියෙන්නෙ කොටු එකොලහෙ මැෂිමක්![]()
ෆෙක් වලින් බහින වෙලාවල් නම් තිබුනා සතියකට විතර කලින්

අද කෙලින්ම වැලමිට ලගට![]()

කොකටුවණි......
මම ගෙදර මාරු වෙන්න කියල......
මාව මරන්න එකෙක් මග ඉන්නව කියල ආරංචියක් ආවා.......
නොමැරි හිටියොත් එන්නම්........
සුරා වේවා!!!
ප.ලි.
මගේ අන්තිම කැමැත්තේ හැටියට මගේ බාබකිව් ග්රිල් එක එම්සී එකට දෙනව ඕං.....
තොපි බාබකිව් කන වාරයක් ලානේ මට පින් දීපියව්........![]()

මං හිතුවා මූ ප්රශ්න පත්තරයක් දායි කියලා එතනත්.. හැබැයි එතනදී නං එක පාරින්ම තේරුම් ගත්තා![]()

නෑ අද වැළදගෙන පිලිගන්න බලං ඇත්තෙ...
කියපු පොයියවල් ටිකේ හැටියට![]()

![]()
ඒක ඌ පොතක ලියන් ඉඳලාද හම්බුනාම අහගන්න ?![]()

කට තිබ්බ පලියට විකාර කියවන්ඩ එපා යකෝ...කොකටුවණි......
මම ගෙදර මාරු වෙන්න කියල......
මාව මරන්න එකෙක් මග ඉන්නව කියල ආරංචියක් ආවා.......
නොමැරි හිටියොත් එන්නම්........
සුරා වේවා!!!
ප.ලි.
මගේ අන්තිම කැමැත්තේ හැටියට මගේ බාබකිව් ග්රිල් එක එම්සී එකට දෙනව ඕං.....
තොපි බාබකිව් කන වාරයක් ලානේ මට පින් දීපියව්........![]()
නෑ බස් එකේනෙ...
fb15 එක කානුවක කියලා ආරංචියක් එයිද දන්නෑ..

කට තිබ්බ පලියට විකාර කියවන්ඩ එපා යකෝ...![]()
![]()
රිදුනා සහෝ.......
බාරී ඩබල සෙට වෙලා කියලා කිව්වා නෙද ? තව ටිකකින් විමර්ශන පාලිකාව උඹව කැඳවයිද දන්නෑ..
ඔන්න දැන් කෝල් එක ආවා මූ මාව පාවලා දුන්නා
හික් හික් ...![]()

උඹව පාවලා දුන්නා කියන්නෙ මට ඇඩ්රස්ම නෑ... සදුදට ඔෆිස් යනවට වඩා හොදයි කෝච්චි පාරක් දිගේ හෑන්ඩ් ෆ්රී එක ගහං යන එකඔන්න දැන් කෝල් එක ආවා මූ මාව පාවලා දුන්නා![]()

කොකටුවණි......
මම ගෙදර මාරු වෙන්න කියල......
මාව මරන්න එකෙක් මග ඉන්නව කියල ආරංචියක් ආවා.......
නොමැරි හිටියොත් එන්නම්........
සුරා වේවා!!!
ප.ලි.
මගේ අන්තිම කැමැත්තේ හැටියට මගේ බාබකිව් ග්රිල් එක එම්සී එකට දෙනව ඕං.....
තොපි බාබකිව් කන වාරයක් ලානේ මට පින් දීපියව්........![]()

මැනා,යුරා සහ තරි ඌරෙකුට සෙට් වෙලා කියල තමා ආරංචිය.........![]()
කොස්වත්තේ කව්පියත් ආවා......