EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් එලයැ.....
    නමුත් කොසාටත් සිහිකල යුතු කරණ වන්නේ මෙතන එසේ සෙට් වී ටිකක් හෝ නිදහසින් පොඩි උන්ට ලැගිය හැකි තැනක් එදාට වේදැයි කියාය........

    විශේෂයෙන් ඇඹෙනියන් සහ දරුවන් පැමිණේ නම් ඔවුන් හට හොදින් ම සැළකිය යුතුය. එදිනට එසේ කිරීමට හැකිවේද යන්න පැණයෙකි......

    කොස් සොහොයුරා ගේ අවධානය පිණිසයි!!!!!!!!!!!!:yes::yes:

    අනිවා රත්නේගේ කඩේ පොඩි එවුන්ට ටිකක් වෙලා ඉන්නකොට එපා වෙයි...... පොඩ්ඩන්ට සෙල්ලම් කිරීමටවත් නිදහසක් නෑ නොවැ.....

    හුටා! ඊට අමතරව කටට ඉබ්බෙකු දමාගෙන හැසිරීමට සිදුවනු ඇත..... රීලෝඩ් වෙන පරණ ලවු, පතායා සංචාර, තව අරවා මේවා කටින් පැන්නොත් පළාත පත්තුවේ වසලා හමාරය.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයුබොහෝ වේවා ඔබතුමාටත්......

    මම එමි....... පවුල් පිටින් එන හොට්ටන් සිටිනම් අවශ්‍ය නම් පමණක් අපේ උන්දෑ සහ පුංචි පෝරිසාදී ද රැගෙන ආ හැක......

    :oo: දවල් වෙනකොට, එතන පිරෙන සෙට් එකට, දාඩිය දාලා, පොඩි උන් අඩන්න එහෙම ගත්තහම, මගෙන් අහන්න එපා AC නැද්ද කියලා එහෙම....... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා රත්නේගේ කඩේ පොඩි එවුන්ට ටිකක් වෙලා ඉන්නකොට එපා වෙයි...... පොඩ්ඩන්ට සෙල්ලම් කිරීමටවත් නිදහසක් නෑ නොවැ.....

    හුටා! ඊට අමතරව කටට ඉබ්බෙකු දමාගෙන හැසිරීමට සිදුවනු ඇත..... රීලෝඩ් වෙන පරණ ලවු, පතායා සංචාර, තව අරවා මේවා කටින් පැන්නොත් පළාත පත්තුවේ වසලා හමාරය.......
    ඒක නම් ඇත්තය......
    මුඛය පමණක් නොව අධෝ මුඛය ද වසා ගෙන ඉන්නට වෙන සෙයකි......:dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දවල් වෙනකොට, එතන පිරෙන සෙට් එකට, දාඩිය දාලා, පොඩි උන් අඩන්න එහෙම ගත්තහම, මගෙන් අහන්න එපා AC නැද්ද කියලා එහෙම....... :angry:

    ඉතිං යකෝ දාමුකෝ ඔය ගමන්ම AC එකකුත්....... :P සිරාවට ඔතන පොඩි එවුන්ට ඉන්න අමාරුයි.....:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් ඇත්තය......
    මුඛය පමණක් නොව අධෝ මුඛය ද වසා ගෙන ඉන්නට වෙන සෙයකි......:dull::dull::dull::dull:

    :yes::yes::yes::yes: අපිට කෙසේ වෙතත් ඔබතුමාගේ කට නම් අම්බානක පරිස්සම් කොරගන්න වෙනවා සිකුරුය........ මොකෝ හිටපු ගමන් පනිනවානේ පාලි සංස්කෘත කටින් ජබොස්‌ ගාලා........ :lol::lol::lol::lol:;);)
     
    Status
    Not open for further replies.