ඒක නම් එලයැ.....
නමුත් කොසාටත් සිහිකල යුතු කරණ වන්නේ මෙතන එසේ සෙට් වී ටිකක් හෝ නිදහසින් පොඩි උන්ට ලැගිය හැකි තැනක් එදාට වේදැයි කියාය........
විශේෂයෙන් ඇඹෙනියන් සහ දරුවන් පැමිණේ නම් ඔවුන් හට හොදින් ම සැළකිය යුතුය. එදිනට එසේ කිරීමට හැකිවේද යන්න පැණයෙකි......
කොස් සොහොයුරා ගේ අවධානය පිණිසයි!!!!!!!!!!!!![]()
එය බස් ලබ්බාතුමා විසින් පැවසිය යුතුයැ![]()
එය බස් ලබ්බාතුමා විසින් පැවසිය යුතුයැ![]()
දවල් වෙලාවක නේද..?

ඒක නම් එලයැ.....
නමුත් කොසාටත් සිහිකල යුතු කරණ වන්නේ මෙතන එසේ සෙට් වී ටිකක් හෝ නිදහසින් පොඩි උන්ට ලැගිය හැකි තැනක් එදාට වේදැයි කියාය........
විශේෂයෙන් ඇඹෙනියන් සහ දරුවන් පැමිණේ නම් ඔවුන් හට හොදින් ම සැළකිය යුතුය. එදිනට එසේ කිරීමට හැකිවේද යන්න පැණයෙකි......
කොස් සොහොයුරා ගේ අවධානය පිණිසයි!!!!!!!!!!!!![]()
අනිවා රත්නේගේ කඩේ පොඩි එවුන්ට ටිකක් වෙලා ඉන්නකොට එපා වෙයි...... පොඩ්ඩන්ට සෙල්ලම් කිරීමටවත් නිදහසක් නෑ නොවැ.....
හුටා! ඊට අමතරව කටට ඉබ්බෙකු දමාගෙන හැසිරීමට සිදුවනු ඇත..... රීලෝඩ් වෙන පරණ ලවු, පතායා සංචාර, තව අරවා මේවා කටින් පැන්නොත් පළාත පත්තුවේ වසලා හමාරය.......

ඒවා ලොවෙත් එහෙම දන්නේ නෑ..![]()

රෑ වැඩ කරනවානම් ඉතින් දර්ශනයා තමා උඩ නග්ගවන්න වෙන්නේ.......![]()
දැකලා නම් නෑ......
![]()
ආයුබොහෝ වේවා ඔබතුමාටත්......
මම එමි....... පවුල් පිටින් එන හොට්ටන් සිටිනම් අවශ්‍ය නම් පමණක් අපේ උන්දෑ සහ පුංචි පෝරිසාදී ද රැගෙන ආ හැක......
දවල් වෙනකොට, එතන පිරෙන සෙට් එකට, දාඩිය දාලා, පොඩි උන් අඩන්න එහෙම ගත්තහම, මගෙන් අහන්න එපා AC නැද්ද කියලා එහෙම....... 
ඒක නම් ඇත්තය......අනිවා රත්නේගේ කඩේ පොඩි එවුන්ට ටිකක් වෙලා ඉන්නකොට එපා වෙයි...... පොඩ්ඩන්ට සෙල්ලම් කිරීමටවත් නිදහසක් නෑ නොවැ.....
හුටා! ඊට අමතරව කටට ඉබ්බෙකු දමාගෙන හැසිරීමට සිදුවනු ඇත..... රීලෝඩ් වෙන පරණ ලවු, පතායා සංචාර, තව අරවා මේවා කටින් පැන්නොත් පළාත පත්තුවේ වසලා හමාරය.......

දවල් වෙනකොට, එතන පිරෙන සෙට් එකට, දාඩිය දාලා, පොඩි උන් අඩන්න එහෙම ගත්තහම, මගෙන් අහන්න එපා AC නැද්ද කියලා එහෙම.......
![]()
සිරාවට ඔතන පොඩි එවුන්ට ඉන්න අමාරුයි.....
ඌ ආවොත් වහින බැවින් බෝඩ් එක එලලීමට ද සිදුවන්නේ නැත........මම හිතන්නේ හැමදාම වගේ මේකටත් ඌ එන එකක් නෑ.........![]()

ඒක නම් ඇත්තය......
මුඛය පමණක් නොව අධෝ මුඛය ද වසා ගෙන ඉන්නට වෙන සෙයකි......![]()

අපිට කෙසේ වෙතත් ඔබතුමාගේ කට නම් අම්බානක පරිස්සම් කොරගන්න වෙනවා සිකුරුය........ මොකෝ හිටපු ගමන් පනිනවානේ පාලි සංස්කෘත කටින් ජබොස් ගාලා........ 