උඹ හිතුවද මමත් උඹ වගේ කියලා...![]()
මම ජබුක්.... 
දැන් උඹ මාසයක් විතර තිස්සේ නේද ඔය බෝඩ් එක හදන්නෙ..?


උඹ හිතුවද මමත් උඹ වගේ කියලා...![]()
මම ජබුක්.... 
දැන් උඹ මාසයක් විතර තිස්සේ නේද ඔය බෝඩ් එක හදන්නෙ..?


ඉතිං ඕක උඹට ඔෆිස් එකේ ඉඳගෙනත් පුළුවන් එකනේ.......
ඒ උනාට මම ලග හිටියහම තමා වැඩේ වෙන්නේ හරියකට...... 
පැහැදිලි ඉරිසියාව........![]()

ආයු බොහෝ වේවා හොට්ටනි!!!
මේ බොකස්මාර්ට්ලංකා හි බෝඩ් එක එල්ලීමේ ශ්රමදානයට සහභාගී වන බවට ඔත්තු ලැබුණු සෙට් එක සහ එන ප්රමාණය. මෙම ගණන් හිලව් වල වෙනසක් ඇත්නම් එය මේ බ්රහස්පතින්දාට පෙර දන්වනු ලබත්වා!
එන නඩය.
කිඹුළා වන මම-1, බස් ලබ්බා-1, බස් ලබු බිරිද -1(පැමිනේ දැයි නොදනිමි, පැම්නිය හොත් බස් ලබ්බා ලිදේයැ), සංකපාල මැනා-1,ඌරු වරිගේ තරියා-1, කොස් මාම ඇතුළු පවුල-3.5
, ලිබර්ටි හස්තියා-1, කොෂ්වත්තේ කවුපියා-1, මල්ගසා කවි කියන එකා-1, මිණිපුර වැසියා -1
දැනට 12.5ක් සිටිති.
කන්ෆර්ම් කරපියව්.........!![]()

තොට දත් ඇඳි 100ක් සෙට් වෙයන් ගලවන්න වල් හිකනලා 
සුබ පැතුම්..........!!!57,000ක් ගහලා..... එකෙක්වත් සුභ පැතුවේ නෑ.......![]()



රිදිලා......තොට දත් ඇඳි 100ක් සෙට් වෙයන් ගලවන්න වල් හිකනලා
![]()




ඒක නම් එලයැ.....
නමුත් කොසාටත් සිහිකල යුතු කරණ වන්නේ මෙතන එසේ සෙට් වී ටිකක් හෝ නිදහසින් පොඩි උන්ට ලැගිය හැකි තැනක් එදාට වේදැයි කියාය........
විශේෂයෙන් ඇඹෙනියන් සහ දරුවන් පැමිණේ නම් ඔවුන් හට හොදින් ම සැළකිය යුතුය. එදිනට එසේ කිරීමට හැකිවේද යන්න පැණයෙකි......
කොස් සොහොයුරා ගේ අවධානය පිණිසයි!!!!!!!!!!!!![]()

අනිවා රත්නේගේ කඩේ පොඩි එවුන්ට ටිකක් වෙලා ඉන්නකොට එපා වෙයි...... පොඩ්ඩන්ට සෙල්ලම් කිරීමටවත් නිදහසක් නෑ නොවැ.....
හුටා! ඊට අමතරව කටට ඉබ්බෙකු දමාගෙන හැසිරීමට සිදුවනු ඇත..... රීලෝඩ් වෙන පරණ ලවු, පතායා සංචාර, තව අරවා මේවා කටින් පැන්නොත් පළාත පත්තුවේ වසලා හමාරය.......

දෙක සෙට් වෙය දැන් නම් 
පාසිකුඩා 1 කොටස අසා නැත......උගේ අවධානයට යොමු කරොත් පාසිකුඩා II වැනි කොටස ඔබටත් අසා ගත හැක![]()




මේ මොන හොට්ටක් ද?දත් ඇදි 200 සෙට් වෙය දැන් නම්
![]()


මේ මොන හොට්ටක් ද?
මේ මාගේ ප්රකාශයක් නොවේ.......![]()

අම්මෝ මේ ත්රෙඩ් එක අද නැගල ගිහිල්ලනේකන්න තියා කියවන්නවත් හිතෙන්නේ නෑ
![]()
waliyakwath gihinda?ඇයි?අම්මෝ මේ ත්රෙඩ් එක අද නැගල ගිහිල්ලනේකන්න තියා කියවන්නවත් හිතෙන්නේ නෑ
![]()

