EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයු බොහෝ වේවා හොට්ටනි!!!

    මේ බොකස්මාර්ට්ලංකා හි බෝඩ් එක එල්ලීමේ ශ්‍රමදානයට සහභාගී වන බවට ඔත්තු ලැබුණු සෙට් එක සහ එන ප්‍රමාණය. මෙම ගණන් හිලව් වල වෙනසක් ඇත්නම් එය මේ බ්‍රහස්පතින්දාට පෙර දන්වනු ලබත්වා!

    එන නඩය.
    කිඹුළා වන මම-1, බස් ලබ්බා-1, බස් ලබු බිරිද -1(පැමිනේ දැයි නොදනිමි, පැම්නිය හොත් බස් ලබ්බා ලිදේයැ:baffled:), සංකපාල මැනා-1,ඌරු වරිගේ තරියා-1, කොස් මාම ඇතුළු පවුල-3.5:baffled:, ලිබර්ටි හස්තියා-1, කොෂ්වත්තේ කවුපියා-1, මල්ගසා කවි කියන එකා-1, මිණිපුර වැසියා -1

    දැනට 12.5ක් සිටිති.

    කන්ෆර්ම් කරපියව්.........!:angry:

    :angry::angry: තොට දත් ඇඳි 100ක් සෙට් වෙයන් ගලවන්න වල් හිකනලා :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    57,000ක් ගහලා..... එකෙක්වත් සුභ පැතුවේ නෑ....... :angry:
    සුබ පැතුම්..........!!!

    උඹ නිකමටවත් හිතුවද ඇයි කියල අපෙන් ඕක මිස් වුණේ....
    ඇයි බං උඹ මේක කන හැටියට උඹ 57ක් නොගැහුවනම් ඒක නේ පුදුමේ...........:baffled::baffled::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry: තොට දත් ඇඳි 100ක් සෙට් වෙයන් ගලවන්න වල් හිකනලා :angry:
    රිදිලා......:baffled::rofl:

    යකෝ ඔහොම කියන්න එපා බොල......
    අද මේ හස්ති දතක් ගලවලා අත් දෙකට රිදෙනව හිටු කියලා........:angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නම් එලයැ.....
    නමුත් කොසාටත් සිහිකල යුතු කරණ වන්නේ මෙතන එසේ සෙට් වී ටිකක් හෝ නිදහසින් පොඩි උන්ට ලැගිය හැකි තැනක් එදාට වේදැයි කියාය........

    විශේෂයෙන් ඇඹෙනියන් සහ දරුවන් පැමිණේ නම් ඔවුන් හට හොදින් ම සැළකිය යුතුය. එදිනට එසේ කිරීමට හැකිවේද යන්න පැණයෙකි......

    කොස් සොහොයුරා ගේ අවධානය පිණිසයි!!!!!!!!!!!!:yes::yes:

    උගේ අවධානයට යොමු කරොත් පාසිකුඩා II වැනි කොටස ඔබටත් අසා ගත හැක :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා රත්නේගේ කඩේ පොඩි එවුන්ට ටිකක් වෙලා ඉන්නකොට එපා වෙයි...... පොඩ්ඩන්ට සෙල්ලම් කිරීමටවත් නිදහසක් නෑ නොවැ.....

    හුටා! ඊට අමතරව කටට ඉබ්බෙකු දමාගෙන හැසිරීමට සිදුවනු ඇත..... රීලෝඩ් වෙන පරණ ලවු, පතායා සංචාර, තව අරවා මේවා කටින් පැන්නොත් පළාත පත්තුවේ වසලා හමාරය.......

    :angry::angry: දෙක සෙට් වෙය දැන් නම් :frown:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ මේ ත්‍රෙඩ් එක අද නැගල ගිහිල්ලනේ :oo: කන්න තියා කියවන්නවත් හිතෙන්නේ නෑ :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ මේ ත්‍රෙඩ් එක අද නැගල ගිහිල්ලනේ :oo: කන්න තියා කියවන්නවත් හිතෙන්නේ නෑ :dull:
    ඇයි?
    එම්සී එක නැගල ගිහිල්ල තියනව දැකල නැද්ද????
    නි.වැ.බ.ය.ම.ය.......!!!!!:dull::dull:
     
    Status
    Not open for further replies.