EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::lol::lol::lol::lol:

    මිණියෝ අර ඩොක්ටර් රුවන් ඒකනායක හම්බෙන වැඩේ හබක්......අලුතෙන් ලෙඩ්ඩු බලන්නේ නෑලු....... :( :(
    ඒක තමා මම මුලින්ම කියුවේ රුවන් සර්ට අලුත් ඇපොයිමන්ට් දාන්න පට්ට අමාරුයි කියල. මම යන එකෙක්ගෙන් ක්‍රමේ පොඩ්ඩක් අහන්නම්....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමා මම මුලින්ම කියුවේ රුවන් සර්ට අලුත් ඇපොයිමන්ට් දාන්න පට්ට අමාරුයි කියල. මම යන එකෙක්ගෙන් ක්‍රමේ පොඩ්ඩක් අහන්නම්....

    අනේ පිං අයියේ...... පොඩ්ඩක් යන අය ඉන්නවනම් අහලා කියන්නකෝ.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩප්පුලියෙක් කඩන් පාත්වෙලා හෙන හුයනු වදයක් බන්..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකනේ මම මෙහෙම නිදහසේ ඉන්නේ...... නෝනා මේකේ යනවා එනවනම් එහෙනම් මගේ ගානේ උඹලට ධර්ම දේශනා අහන්න තිබුනා කිරියේ සැදෑහැවත් උපාසක මෙම්බර් කෙනෙක් හැටියට........ :rofl::rofl::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    Status
    Not open for further replies.