anidda puluwan wunoth Iron Man-3 balanna yanna oone..MC-3D eke....
![]()
ඇවිල්ලද ලංකාවට........ එල එල පට්ට......
සෑහෙන්න කාලෙකින් ෆිල්ම් එකක් බලන්න ෆිල්ම් හෝල් එකකට යන්න බැරි වුනා බං........anidda puluwan wunoth Iron Man-3 balanna yanna oone..MC-3D eke....
![]()
සෑහෙන්න කාලෙකින් ෆිල්ම් එකක් බලන්න ෆිල්ම් හෝල් එකකට යන්න බැරි වුනා බං........12 kattiya free ne dan..niwadu daapu ayath innawa..thamange wada cancel karapu ayath innawa..12 wade cancel nisa kosu parawal kanna balan inna ayath innawa..eka nisa api nikan set wemuda oya wena koheta hariwath....![]()
බේබද්දා....... 
-රෙප්
![]()

thama hadanawa kiyalane thiyenne..daala kiyala neme ne....![]()
තාම සෝදු පත් බලනවා කිව්වා...... 
අදහස පංකාදු පහයි........ඒත් 12 සෙට් වුනා කියමු...... එතකොට ආයේ තව දවසක් කප්පරකට බොරු කියලා පස්මහා බැළුම් බලලා ගෙදරින් පැනගන්න අපේ හැමෝවම සෙට් කරගන්නේ කොහොමද බෝඩ් එක එල්ලන වැඩේට.........
![]()
බෝඩ් එක නම් පස්සේ එල්ලගන්න බැරියෑ..... ඒත් බාබකිව් එක.....?? 
anidda puluwan wunoth Iron Man-3 balanna yanna oone..MC-3D eke....
![]()
කාත් එක්කද යන්නේ.....?? 
බෝඩ් එක නම් පස්සේ එල්ලගන්න බැරියෑ..... ඒත් බාබකිව් එක.....??
![]()





එල්ලනවා ටෙක්ස්මාර්ට් මාලඹේ බ්රාන්ච් එකේ වහලේ උඹව මගේ රෙප් කැපුවොත්....... තව 20ක් හම්බකරගැනීමට සිදුව ඇත.......![]()
උඹට දෙන්න විදිහක් නෑ අඩුව පුරවන්න..... 
රිදිලාඅඩෝ..ලොන්තපෝල්..... තෝ ඔරිජිනල් ලව් එක එක්ක කරපු සීන් මට ආරන්චියි... එව්ව දන්නෙ තෝයි මායි අහවල් එකයි පමණයි.. වැඩිය සද්දෙ දැම්මොත් ..... ළිදක් කපල තියාගනින් පනින්න![]()


කුමා නැවතත් ලිඳටඒ කියන්නේ සහෝදරකමට නෙවෙයි අත්පිට මුදලට.......![]()

උඹට දෙන්න විදිහක් නෑ අඩුව පුරවන්න.....
![]()




නෝ වොරිස් බං කොහෙන් කොහෙන් හරි එකතු කරගන්න බැරියෑ.........![]()
බලමු බලමු.... ටිකනේ.....

අනේ හොට්ටෝ මේ ********************************************
හරි එහෙනම් 12 බාබකිව් එක කරමු....... ආයේ මමනං එන්නේ නෑ පස්සේ දවසක බෝඩ් එල්ලන්න නම්........![]()
හෆ්ෆා..... දැන් බාබකිව් වලට කතා කරලා කිඹුල් මාමි අමතයි මට..... අම්මෝ මට බෑ......
