EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:

    අදහස පංකාදු පහයි........ :cool::cool: ඒත් 12 සෙට් වුනා කියමු...... එතකොට ආයේ තව දවසක් කප්පරකට බොරු කියලා පස්මහා බැළුම් බලලා ගෙදරින් පැනගන්න අපේ හැමෝවම සෙට් කරගන්නේ කොහොමද බෝඩ් එක එල්ලන වැඩේට......... :oo:

    :oo: බෝඩ් එක නම් පස්සේ එල්ලගන්න බැරියෑ..... ඒත් බාබකිව් එක.....?? :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: බෝඩ් එක නම් පස්සේ එල්ලගන්න බැරියෑ..... ඒත් බාබකිව් එක.....?? :(

    අනේ හොට්ටෝ මේ ********************************************:frown::frown::angry::angry:

    හරි එහෙනම් 12 බාබකිව් එක කරමු....... ආයේ මමනං එන්නේ නෑ පස්සේ දවසක බෝඩ් එල්ලන්න නම්........ :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල්ලනවා ටෙක්ස්මාර්ට් මාලඹේ බ්‍රාන්ච් එකේ වහලේ උඹව මගේ රෙප් කැපුවොත්....... තව 20ක් හම්බකරගැනීමට සිදුව ඇත....... :oo:

    :oo: උඹට දෙන්න විදිහක් නෑ අඩුව පුරවන්න..... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ..ලොන්තපෝල්..... තෝ ඔරිජිනල් ලව් එක එක්ක කරපු සීන් මට ආරන්චියි... එව්ව දන්නෙ තෝයි මායි අහවල් එකයි පමණයි.. වැඩිය සද්දෙ දැම්මොත් ..... ළිදක් කපල තියාගනින් පනින්න :angry::angry:
    රිදිලා :D:D
    ඒ කියන්නේ සහෝදරකමට නෙවෙයි අත්පිට මුදලට....... :rolleyes:
    කුමා නැවතත් ලිඳට :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ හොට්ටෝ මේ ********************************************:frown::frown::angry::angry:

    හරි එහෙනම් 12 බාබකිව් එක කරමු....... ආයේ මමනං එන්නේ නෑ පස්සේ දවසක බෝඩ් එල්ලන්න නම්........ :frown:

    :oo: හෆ්ෆා..... දැන් බාබකිව් වලට කතා කරලා කිඹුල් මාමි අමතයි මට..... අම්මෝ මට බෑ...... :no: :baffled: :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: බෝඩ් එක නම් පස්සේ එල්ලගන්න බැරියෑ..... ඒත් බාබකිව් එක.....?? :(
    mid_RIPTA406_NptGar_DC.jpg
    LabuKendit.jpg

    huehld.jpg
    550px-Cook-Long-Grained-Rice-Step-15.jpg

    :frown: :frown:
     
    Status
    Not open for further replies.