EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: :frown: ඈයි දැන් කුමාරයා ඉන්නේ ලිදේ ඔබ ඔබ ආයේ ගන්න..... :P

    ඌ උඹ වගේ බර නැති නිසා ඌව ලිඳේ එබුවම ඌ යට යන්නේ නෑ උඩ පාවී පාවී ඉන්නේ..... එනිසා උඹව ලිඳේ ඔබන තරම් ආතල් එකක් නෑ කුමාරයා ලිඳේ ඔබද්දී........ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැම්පේන් ???

    අපි මුලින්ම පේපර් ඇඩ්ස් ටිකක් දාමු..ලෝන්චින් කැම්පේන් එක විදිහට..
    ඒ කියන්නේ (එනවා එනවා ලැප් කන්නා සමග අලුත්ම ලැප් කන ෂොප් එක එනවා) වගේ සෙට් වෙන එකක්..

    ඊට පස්සෙ කඩේ ඕපන් කරන දවසට පේපර් ඇඩ් එකක් දාමු ෆුල් පේජ් (ආවා ආවා.. බ.ල. සමග ලැප් කෙලෙවන ෂොප් එක ආවා) වගේ එකක්

    ඊට පස්සෙ එදාම පොඩි ඩී.ජේ එකක් දාලා, ලැප් කන්නා සමාගමේ ටීෂර්ට් ඇදගත්ත පොඩි හුරතල් දැරිවියො 4,5ක් ෂොප් එක ඉස්සරහ ඉදල හෑන්ඩ් බිල් බෙදනවා.. පුලුවන්නම් සනා බෝයිව අර ජිම් පප්පා කිට් එක ඩ්‍රෙස් කරල නටන්න දාමු.

    එදාටම පොඩියට වෙබ් / බ්ලොග් එකක් ඕපන් කරල විස්තර ටික දාමු.

    බෝඩ් එකට හොද ටැග් ලයින් එකක් දාපන්..(ලැප්.. හදන්න දුන්නොත් දුන්නාමයි) වගේ එකක්

    පොලුmart lanka
    ලැප්.. හදන්න දුන්නොත් දුන්නාමයි

    :rofl: හදන්න දුන්න ලැප් වෙනුවට, අළුත් ලැප් දීලා යවන්නේ අපි...... :yes: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ උඹ වගේ බර නැති නිසා ඌව ලිඳේ එබුවම ඌ යට යන්නේ නෑ උඩ පාවී පාවී ඉන්නේ..... එනිසා උඹව ලිඳේ ඔබන තරම් ආතල් එකක් නෑ කුමාරයා ලිඳේ ඔබද්දී........ :rofl:

    :rofl: අයියෝ සල්ලි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ හිට්ලර්ට, අපි මුකුත් වැරදි දෙයක්වත් කිව්වද.....?? දැන් දවස් කිහිපෙක ඉදන්, කෝල් එකකට උත්තර දෙන්නෙත් නෑ..... කෝල් එක දැකලා ආයේ කෝල් කරන්නෙත් නෑ...... :( මොකද මූට වෙලා තියෙන්නේ....?? :rolleyes: පතායා වල යකින්නක්වත් වැහිලද....?? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ් අනාථ කුකුලණි....... සුභ උදෑසනක් වේවා........

    ඊයේ සෑ කිඹුලාගේ පෆ් පේස්ට්‍රි හීනෙන් දැක්කා කියහන්කෝ කවදාවත් නැතුව.......... :oo::P
    රෑ දැක්ක පෆ් පේස්ට්‍රි එක පෙස්ට්‍රියක්මද නැත්නම් ඒ වගේ වෙන මොකක්හරිද.....:rolleyes:;):P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ හිට්ලර්ට, අපි මුකුත් වැරදි දෙයක්වත් කිව්වද.....?? දැන් දවස් කිහිපෙක ඉදන්, කෝල් එකකට උත්තර දෙන්නෙත් නෑ..... කෝල් එක දැකලා ආයේ කෝල් කරන්නෙත් නෑ...... :( මොකද මූට වෙලා තියෙන්නේ....?? :rolleyes: පතායා වල යකින්නක්වත් වැහිලද....?? :P

    ඊයේ කතාකරන්න හිටියට කතා කරන්නත් බැරි වුනා........ මොකෝ දන්නේ නෑ අවුල......... :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ හිට්ලර්ට, අපි මුකුත් වැරදි දෙයක්වත් කිව්වද.....?? දැන් දවස් කිහිපෙක ඉදන්, කෝල් එකකට උත්තර දෙන්නෙත් නෑ..... කෝල් එක දැකලා ආයේ කෝල් කරන්නෙත් නෑ...... :( මොකද මූට වෙලා තියෙන්නේ....?? :rolleyes: පතායා වල යකින්නක්වත් වැහිලද....?? :P
    :oo::baffled::dull:
    දැ. නෑ. ද . නෑ.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ කතාකරන්න හිටියට කතා කරන්නත් බැරි වුනා........ මොකෝ දන්නේ නෑ අවුල......... :oo:

    :oo: දන්නේ නෑ බං.... ප්‍රශ්ණයක් නම් එක්කෝ අපි කා එක්ක හරි කිව්වා නම් හරිනේ..... :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: හදන්න දුන්න ලැප් වෙනුවට, අළුත් ලැප් දීලා යවන්නේ අපි...... :yes: :cool:

    ඒ කියන්නෙ හදන්න දුන්න ලැප් එකට කෙළම වෙනව කියන එකමද? :baffled:
     
    Status
    Not open for further replies.