ඒ කියන්නේ දෙක සෙට් වීම ගැන පණිවිඩේද උඹට.....??
![]()

![]()
ඈයි දැන් කුමාරයා ඉන්නේ ලිදේ ඔබ ඔබ ආයේ ගන්න.....
![]()

මම උඹට දෙනවා රෙප් මේ කතාවට....... ඒත් වෙන එවුන්ට රෙප් දීලා එන්න කියනවනේ...... සුපිප්රි කතාව ඈ........

කැම්පේන් ???
අපි මුලින්ම පේපර් ඇඩ්ස් ටිකක් දාමු..ලෝන්චින් කැම්පේන් එක විදිහට..
ඒ කියන්නේ (එනවා එනවා ලැප් කන්නා සමග අලුත්ම ලැප් කන ෂොප් එක එනවා) වගේ සෙට් වෙන එකක්..
ඊට පස්සෙ කඩේ ඕපන් කරන දවසට පේපර් ඇඩ් එකක් දාමු ෆුල් පේජ් (ආවා ආවා.. බ.ල. සමග ලැප් කෙලෙවන ෂොප් එක ආවා) වගේ එකක්
ඊට පස්සෙ එදාම පොඩි ඩී.ජේ එකක් දාලා, ලැප් කන්නා සමාගමේ ටීෂර්ට් ඇදගත්ත පොඩි හුරතල් දැරිවියො 4,5ක් ෂොප් එක ඉස්සරහ ඉදල හෑන්ඩ් බිල් බෙදනවා.. පුලුවන්නම් සනා බෝයිව අර ජිම් පප්පා කිට් එක ඩ්‍රෙස් කරල නටන්න දාමු.
එදාටම පොඩියට වෙබ් / බ්ලොග් එකක් ඕපන් කරල විස්තර ටික දාමු.
බෝඩ් එකට හොද ටැග් ලයින් එකක් දාපන්..(ලැප්.. හදන්න දුන්නොත් දුන්නාමයි) වගේ එකක්
පොලුmart lanka
ලැප්.. හදන්න දුන්නොත් දුන්නාමයි
හදන්න දුන්න ලැප් වෙනුවට, අළුත් ලැප් දීලා යවන්නේ අපි......

ඌ උඹ වගේ බර නැති නිසා ඌව ලිඳේ එබුවම ඌ යට යන්නේ නෑ උඩ පාවී පාවී ඉන්නේ..... එනිසා උඹව ලිඳේ ඔබන තරම් ආතල් එකක් නෑ කුමාරයා ලිඳේ ඔබද්දී........![]()
අයියෝ සල්ලි...... 
යකෝ ඕක කිව්වොතින් උඹට හොයන් ඇවිත් ඇවිත් ගහයි....... මටයි එයාව ඇරලවන්න වෙන්නෙත්.......![]()
මොකද ඩබල් ඩබල්...... 
මොකද මූට වෙලා තියෙන්නේ....??
පතායා වල යකින්නක්වත් වැහිලද....?? 
රෑ දැක්ක පෆ් පේස්ට්‍රි එක පෙස්ට්රියක්මද නැත්නම් ඒ වගේ වෙන මොකක්හරිද.....ආහ්හ් අනාථ කුකුලණි....... සුභ උදෑසනක් වේවා........
ඊයේ සෑ කිඹුලාගේ පෆ් පේස්ට්‍රි හීනෙන් දැක්කා කියහන්කෝ කවදාවත් නැතුව..........![]()



![]()
![]()
මොකද ඩබල් ඩබල්......
![]()
අපේ හිට්ලර්ට, අපි මුකුත් වැරදි දෙයක්වත් කිව්වද.....?? දැන් දවස් කිහිපෙක ඉදන්, කෝල් එකකට උත්තර දෙන්නෙත් නෑ..... කෝල් එක දැකලා ආයේ කෝල් කරන්නෙත් නෑ......මොකද මූට වෙලා තියෙන්නේ....??
පතායා වල යකින්නක්වත් වැහිලද....??
![]()

රෑ දැක්ක පෆ් පේස්ට්‍රි එක පෙස්ට්රියක්මද නැත්නම් ඒ වගේ වෙන මොකක්හරිද.....![]()


නෑ නෑ original පෆ් පේස්ට්‍රි දැක්කේ........ 

අපේ හිට්ලර්ට, අපි මුකුත් වැරදි දෙයක්වත් කිව්වද.....?? දැන් දවස් කිහිපෙක ඉදන්, කෝල් එකකට උත්තර දෙන්නෙත් නෑ..... කෝල් එක දැකලා ආයේ කෝල් කරන්නෙත් නෑ......මොකද මූට වෙලා තියෙන්නේ....??
පතායා වල යකින්නක්වත් වැහිලද....??
![]()




ඊයේ කතාකරන්න හිටියට කතා කරන්නත් බැරි වුනා........ මොකෝ දන්නේ නෑ අවුල.........![]()
දන්නේ නෑ බං.... ප්‍රශ්ණයක් නම් එක්කෝ අපි කා එක්ක හරි කිව්වා නම් හරිනේ..... 
හදන්න දුන්න ලැප් වෙනුවට, අළුත් ලැප් දීලා යවන්නේ අපි......
![]()
![]()

රෑ දැක්ක පෆ් පේස්ට්‍රි එක පෙස්ට්රියක්මද නැත්නම් ඒ වගේ වෙන මොකක්හරිද.....![]()
