EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව පොඩ්ඩක් පුරුදුවයන් , එකම ෆොටෝ එකෙන් ඔළුවයි කඳයි ගන්න ගානට :P:P:P:P:rofl::rofl::rofl::rofl::confused::confused:
    ජැටියෙන් මුහුදු පතුලටම! :lol:
     
    kingdewi

    Well-known member
  • ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..

    මුට තව පොඩ්ඩක් පුරුදු වෙන්න තියනවා :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..

    අනේ මන්දා බං... වැඩේ කරන්නත් ආසයි... හොඳ කැම් එකක් එහෙම ගත්තොත් නම් පුරුදු වෙලා කරන්න බැරි කමකුත් නෑ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්දා බං... වැඩේ කරන්නත් ආසයි... හොඳ කැම් එකක් එහෙම ගත්තොත් නම් පුරුදු වෙලා කරන්න බැරි කමකුත් නෑ...
    ෆොටෝග්රැෆි ක්ලබ් එකේ උඹ නැද්ද ? අරූ එකෙ ඉන්නවා. ඒකෙ ඉවෙන්ට්ස් සෙමිනා වලට එහෙම පොර යනවා. කැමරා, ලයිටිං, එකී,මෙකී,නොකී ඕන දෙයක් ඌ නං ඇහුවොත් කියලා දෙනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චට්ටක්කා ගෙඩි ඔලුවෙ‌ දාං යන උන්ට ඔය වෙනෙස තේරෙන්නෙ නෑ බං :D

    අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......

    කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......

    ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......

    කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......

    ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........
    ඒපාර නං සිරාවටම රිදීලා වගේ..
     
    kingdewi

    Well-known member
  • අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......

    කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......

    ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........

    පිස්සුද මල්ලියෝ,කොසා විහිළුවක් කලේ.ඔය විහිළු කොලාට මට ෆුට් බයික් එකක් වත් තියෙනවද ?
    :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......

    කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......

    ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........

    කොසා ඕක එච්චර හිතලා නෙමෙයි කිව්වේ... ඕකට හිත රිදව ගන්න එපා.... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් උඹට ඕක තමයි කිවුවේ :yes:

    ෆොටෝග්රැෆි ක්ලබ් එකේ උඹ නැද්ද ? අරූ එකෙ ඉන්නවා. ඒකෙ ඉවෙන්ට්ස් සෙමිනා වලට එහෙම පොර යනවා. කැමරා, ලයිටිං, එකී,මෙකී,නොකී ඕන දෙයක් ඌ නං ඇහුවොත් කියලා දෙනවා.

    :yes::cool:

    කොහොමද බං ඒ කල්බ් එකට ජොයින් වෙන්නෙ..?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්වෙස්මන්ස් විදියට ඉතිං කෑම තමා බං.......:dull:
    හොදට හදලා සුළු ලාබයක් තියං නිවන් පිණිස කියල හරියට කලොත් නම් ලොවෙත් ගොඩ.......

    අනික ඔය තුනපහ, මිරිස්, කරි කුඩු පැකට්.........

    හැබැයි හොර නැතුව හරියට කරන්න ඕන. නැත්තං යා දෙන්නේ නෑ.....:no::no:

    තොපි මෙතන කා ගන්නෙ නැතුව ඉදපල්ලා කෝ.......
    නැත්තං මම ඊයෙ රූ ඇමතුව වගේ අමතනව උඹලටත්. හොද වෙලාවට යුරා ගේ වයිෆ් හිටියේ, නැත්තං ඕක මගෙන් ගුටි කනව ඊයේ...............:angry::angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • ඉන්වෙස්මන්ස් විදියට ඉතිං කෑම තමා බං.......:dull:
    හොදට හදලා සුළු ලාබයක් තියං නිවන් පිණිස කියල හරියට කලොත් නම් ලොවෙත් ගොඩ.......

    අනික ඔය තුනපහ, මිරිස්, කරි කුඩු පැකට්.........

    හැබැයි හොර නැතුව හරියට කරන්න ඕන. නැත්තං යා දෙන්නේ නෑ.....:no::no:

    තොපි මෙතන කා ගන්නෙ නැතුව ඉදපල්ලා කෝ.......
    නැත්තං මම ඊයෙ රූ ඇමතුව වගේ අමතනව උඹලටත්. හොද වෙලාවට යුරා ගේ වයිෆ් හිටියේ, නැත්තං ඕක මගෙන් ගුටි කනව ඊයේ...............:angry::angry::angry::angry:

    :cool::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: ඔව් ඒක හරි..සතියකට පාරක් දෙකක් ඔහොම දේශනා දෙන්න ඕනේ උඹට..:baffled::baffled: නැත්තම් උඹ යන්නෙම වැරදි පාරේ....:angry::angry:

    :cool: දේශනාව කර්කශ උනත්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා..... අහගත්ත ඒවයින්, 25%ක් වත් ක්‍රියාවට ගත්තොත්, ගොඩ යන්න පුලුවන් බව දන්නවා...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Status
    Not open for further replies.